Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pain and discomfort at the gym
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. බර අඩු වෙද්දී ඒ කියන්නේ ෆැට් ලොස් එකේදි නෙමේ සට්රෙච් මාර්ක්ස් එන්නේ. ඒව එන්නේ හම ඇදෙන කොට ඒ කියන්නේ ෆැට් එක වැඩි වෙන කොට මසල් බිල්ඩ් වෙන කොට. කාන්තාවන්ටනම් ගර්භණී අවදියේදි උදරයේ එන්න පුලුවන් ඇදීම නිසා.

02. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ස්ට්‍රෙච් මාර්ක්ස් නැති කරගන්න සාර්තක ක්‍රම නෑ. ඔය තියෙන ක්‍රීම් අරව මේව වලින් කිසිම ප්‍රථිපලයක් ගන්න බෑ. යම් තරමක් හෝ සාර්තක ලේසර් ප්‍රතිකර්ම විතරයි. ඒව වලිනුත් හදන්න පුලුවන් ඉතා සුලු ඒව විතරයි. ඉතින් කරන්න තියෙන්නේ ඒ දේ පිලි අරන් ජීවත් වෙන එක.

03. ඔයාගේ මූලික අරමුණ බර අඩු කර ගැනීම නිසා. ඒකට 90%කටත් වඩා වැදගත් වෙන්නේ තමන් ගන්න කෑම තමයි. ඒක ගොඩක් සරලයි ගොඩක් අය අනවශ්‍ය විදියට සංක්‍රීර්ණ කරන්න හැදුවට. කරන්න තියෙන්නේ කැලරි ඩෙෆිසිට් එකක ඉන්න එක. ඒ කියන්නේ තමන්ගේ මේන්ටේනස් කැලරි රික්වයර්මන්ට් එකට වඩා කැලරි 200ක් 250ක් අඩුවෙන් ගන්න එක. හැබැයි අඩු කරනව කියල ලොකු ප්‍රමාණ අඩු කරන එක හොද නෑ. ඒ කෙන් ෆැට් වැඩි වෙන්න පුලුවන්. මොකද ඇග සර්වයිවල් මෝඩ් එකකට යනව. මූලික පරිවෘත්තීය වේගය කඩන් වැටෙනව. ඇගට පන නැති ගතිය ෆැට් එක වැඩි වීම, මාන සික ගැටලු පවා එන්න පුලුවන්.

කරන්න තියෙන හොදම දේ තමයි සයිකල් එකක් මේන් ටේන් කරන එක. ඒ කියන්නේ සතියක මුල් දවස් 4 කැලරි ඩෙෆිසිට් එකක ඉන්නව ඉතිරි දවස් 3නේ කැලරි සර්පලස් එකේ ඉන්නව. මෙහෙම කරන කොට අපේ BMR එක හෙවත් BASAL METABOLIC RATE එක කඩන් වැටෙන්නෑ. ඒනිසා ෆැට් ලොස් එක දිගටම හොදට කරන් යන්න පුලුවන්.

ඉතින් කෑම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ජිම් යන්න හෝ ව්‍යායාම කිරීම අවශ්‍ය නෑ. නමුත් ව්‍යාම කරීමෙන් මේ ප්‍රෝසස් එක වේගවත් කරන්න පුලුවන්. ඒ වගේම කාඩියෝ කිරීමෙන් හදවතේ සහ රුධිර සංසරන පද්දතියේ ගුණාත්මක භාවය තියා ගන්න පුලුවන්.

04. අනිත් වැදගත් ම දේ තමයි. ඔයා ඔය මැෂින් එක යූස් කරනවට වඩා හොදයි රෙසිස්ටන්ට් ට්‍රේනින් වලට යනව නම්. ඒ කියන්නේ වෙයිට් ට්‍රේනින්. මොකද කියනවනම්. වෙයිට් ට්‍රේනින් කරන කොට මසල් ෆයිබර්ස් බ්රේක් ඩවුන් වෙනව. ඉතින් ඔයා ව්‍යාම කරනකොට වගේම ඔයා රෙස්ට් කරනකොටත් ඒ මසල් ෆයිෆර්ස් රිකවර් වෙන්න කැලරි බර්න් වෙනව. මේකට කියන්නේ INACTIVE FAT BURNING කියල. ඔයා දැන් ඔය කරන දෙයින් වෙන්නේ ඒ මොහොතේ කැලරි බර්න් වෙන එක විතරයි.

මම රෙකමන්ඩ් කරන්නේ පොඩියට මුලින් වෙයිට් ට්‍රේනිස් කරල පස්සේ කාඩියෝ කරන්න කියල. ඇගේ පෙනුමත් හැදෙනව. ෆැට් එකත් බර්න් වෙනව.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23772035, member: 493001"] [SIZE="4"]01. බර අඩු වෙද්දී ඒ කියන්නේ ෆැට් ලොස් එකේදි නෙමේ සට්රෙච් මාර්ක්ස් එන්නේ. ඒව එන්නේ හම ඇදෙන කොට ඒ කියන්නේ ෆැට් එක වැඩි වෙන කොට මසල් බිල්ඩ් වෙන කොට. කාන්තාවන්ටනම් ගර්භණී අවදියේදි උදරයේ එන්න පුලුවන් ඇදීම නිසා. 02. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ස්ට්‍රෙච් මාර්ක්ස් නැති කරගන්න සාර්තක ක්‍රම නෑ. ඔය තියෙන ක්‍රීම් අරව මේව වලින් කිසිම ප්‍රථිපලයක් ගන්න බෑ. යම් තරමක් හෝ සාර්තක ලේසර් ප්‍රතිකර්ම විතරයි. ඒව වලිනුත් හදන්න පුලුවන් ඉතා සුලු ඒව විතරයි. ඉතින් කරන්න තියෙන්නේ ඒ දේ පිලි අරන් ජීවත් වෙන එක. :yes: 03. ඔයාගේ මූලික අරමුණ බර අඩු කර ගැනීම නිසා. ඒකට 90%කටත් වඩා වැදගත් වෙන්නේ තමන් ගන්න කෑම තමයි. ඒක ගොඩක් සරලයි ගොඩක් අය අනවශ්‍ය විදියට සංක්‍රීර්ණ කරන්න හැදුවට. කරන්න තියෙන්නේ කැලරි ඩෙෆිසිට් එකක ඉන්න එක. ඒ කියන්නේ තමන්ගේ මේන්ටේනස් කැලරි රික්වයර්මන්ට් එකට වඩා කැලරි 200ක් 250ක් අඩුවෙන් ගන්න එක. හැබැයි අඩු කරනව කියල ලොකු ප්‍රමාණ අඩු කරන එක හොද නෑ. ඒ කෙන් ෆැට් වැඩි වෙන්න පුලුවන්. මොකද ඇග සර්වයිවල් මෝඩ් එකකට යනව. මූලික පරිවෘත්තීය වේගය කඩන් වැටෙනව. ඇගට පන නැති ගතිය ෆැට් එක වැඩි වීම, මාන සික ගැටලු පවා එන්න පුලුවන්. කරන්න තියෙන හොදම දේ තමයි සයිකල් එකක් මේන් ටේන් කරන එක. ඒ කියන්නේ සතියක මුල් දවස් 4 කැලරි ඩෙෆිසිට් එකක ඉන්නව ඉතිරි දවස් 3නේ කැලරි සර්පලස් එකේ ඉන්නව. මෙහෙම කරන කොට අපේ BMR එක හෙවත් BASAL METABOLIC RATE එක කඩන් වැටෙන්නෑ. ඒනිසා ෆැට් ලොස් එක දිගටම හොදට කරන් යන්න පුලුවන්. ඉතින් කෑම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ජිම් යන්න හෝ ව්‍යායාම කිරීම අවශ්‍ය නෑ. නමුත් ව්‍යාම කරීමෙන් මේ ප්‍රෝසස් එක වේගවත් කරන්න පුලුවන්. ඒ වගේම කාඩියෝ කිරීමෙන් හදවතේ සහ රුධිර සංසරන පද්දතියේ ගුණාත්මක භාවය තියා ගන්න පුලුවන්. 04. අනිත් වැදගත් ම දේ තමයි. ඔයා ඔය මැෂින් එක යූස් කරනවට වඩා හොදයි රෙසිස්ටන්ට් ට්‍රේනින් වලට යනව නම්. ඒ කියන්නේ වෙයිට් ට්‍රේනින්. මොකද කියනවනම්. වෙයිට් ට්‍රේනින් කරන කොට මසල් ෆයිබර්ස් බ්රේක් ඩවුන් වෙනව. ඉතින් ඔයා ව්‍යාම කරනකොට වගේම ඔයා රෙස්ට් කරනකොටත් ඒ මසල් ෆයිෆර්ස් රිකවර් වෙන්න කැලරි බර්න් වෙනව. මේකට කියන්නේ INACTIVE FAT BURNING කියල. ඔයා දැන් ඔය කරන දෙයින් වෙන්නේ ඒ මොහොතේ කැලරි බර්න් වෙන එක විතරයි. මම රෙකමන්ඩ් කරන්නේ පොඩියට මුලින් වෙයිට් ට්‍රේනිස් කරල පස්සේ කාඩියෝ කරන්න කියල. ඇගේ පෙනුමත් හැදෙනව. ෆැට් එකත් බර්න් වෙනව. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom