Pain and discomfort at the gym

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබල ජිම් යනවද? උබලගෙ එක එක තැන් රිදෙනවද? කියපන් මගේ එක්පීරියන්ස් එකෙන් මම උබලට උදව්වක් දෙන්නම්. :love:
     
    • Like
    Reactions: tclanki

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    rxaK0eU.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,266
    113
    කඩ්ඩ බැරි එකා;23771742 said:
    උබල ජිම් යනවද? උබලගෙ එක එක තැන් රිදෙනවද? කියපන් මගේ එක්පීරියන්ස් එකෙන් මම උබලට උදව්වක් දෙන්නම්. :love:

    BUMP!
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ මසාජ් පොට් එකක් වත් දාන්නද හදන්නේ කොල්ලොන්ට
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    thigh ridenawa ada leg day

    එළ ඒකනම් ඉතින් නෝමල් බන්. ඒත් හවස ගැහුව නම් මේ වෙද්දි ගොඩක් රිදෙන්න බෑ. doms එන්නේ තදට 24 hours වලින් වගේ.

    ඔව් අත පය කැක්කුමයි ගිහින් ආවම

    මසල් පේන් ද? නැත්නම් ජොයින්ට් පේන් ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,266
    113
    Pain nam nemei. Mama elliptical trainer eken cardio karanawa bara adukaraganna. (gedara indan)

    Dan upper arms walai badei sahena strech marks thiyenawa weight loss eka hinda.

    Gym gihin resistance exercise karanna oneda strech marks yanna? nathnam nikamma hariyaida? Mata muscles one na lean wenna thibboth athi

    Weight eka manage karaganna elliptical trainer eka use karana eka witharak athida? Kaalayak ekama exercise eka karanakota calorie burn eka aduwenawa kiyala kohehari thibba.
     
    Last edited:

    01. බර අඩු වෙද්දී ඒ කියන්නේ ෆැට් ලොස් එකේදි නෙමේ සට්‍රෙච් මාර්ක්ස් එන්නේ. ඒව එන්නේ හම ඇදෙන කොට ඒ කියන්නේ ෆැට් එක වැඩි වෙන කොට මසල් බිල්ඩ් වෙන කොට. කාන්තාවන්ටනම් ගර්භණී අවදියේදි උදරයේ එන්න පුලුවන් ඇදීම නිසා.

    02. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ස්ට්‍රෙච් මාර්ක්ස් නැති කරගන්න සාර්තක ක්‍රම නෑ. ඔය තියෙන ක්‍රීම් අරව මේව වලින් කිසිම ප්‍රථිපලයක් ගන්න බෑ. යම් තරමක් හෝ සාර්තක ලේසර් ප්‍රතිකර්ම විතරයි. ඒව වලිනුත් හදන්න පුලුවන් ඉතා සුලු ඒව විතරයි. ඉතින් කරන්න තියෙන්නේ ඒ දේ පිලි අරන් ජීවත් වෙන එක. :yes:

    03. ඔයාගේ මූලික අරමුණ බර අඩු කර ගැනීම නිසා. ඒකට 90%කටත් වඩා වැදගත් වෙන්නේ තමන් ගන්න කෑම තමයි. ඒක ගොඩක් සරලයි ගොඩක් අය අනවශ්‍ය විදියට සංක්‍රීර්ණ කරන්න හැදුවට. කරන්න තියෙන්නේ කැලරි ඩෙෆිසිට් එකක ඉන්න එක. ඒ කියන්නේ තමන්ගේ මේන්ටේනස් කැලරි රික්වයර්මන්ට් එකට වඩා කැලරි 200ක් 250ක් අඩුවෙන් ගන්න එක. හැබැයි අඩු කරනව කියල ලොකු ප්‍රමාණ අඩු කරන එක හොද නෑ. ඒ කෙන් ෆැට් වැඩි වෙන්න පුලුවන්. මොකද ඇග සර්වයිවල් මෝඩ් එකකට යනව. මූලික පරිවෘත්තීය වේගය කඩන් වැටෙනව. ඇගට පන නැති ගතිය ෆැට් එක වැඩි වීම, මාන සික ගැටලු පවා එන්න පුලුවන්.

    කරන්න තියෙන හොදම දේ තමයි සයිකල් එකක් මේන් ටේන් කරන එක. ඒ කියන්නේ සතියක මුල් දවස් 4 කැලරි ඩෙෆිසිට් එකක ඉන්නව ඉතිරි දවස් 3නේ කැලරි සර්පලස් එකේ ඉන්නව. මෙහෙම කරන කොට අපේ BMR එක හෙවත් BASAL METABOLIC RATE එක කඩන් වැටෙන්නෑ. ඒනිසා ෆැට් ලොස් එක දිගටම හොදට කරන් යන්න පුලුවන්.

    ඉතින් කෑම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ජිම් යන්න හෝ ව්‍යායාම කිරීම අවශ්‍ය නෑ. නමුත් ව්‍යාම කරීමෙන් මේ ප්‍රෝසස් එක වේගවත් කරන්න පුලුවන්. ඒ වගේම කාඩියෝ කිරීමෙන් හදවතේ සහ රුධිර සංසරන පද්දතියේ ගුණාත්මක භාවය තියා ගන්න පුලුවන්.

    04. අනිත් වැදගත් ම දේ තමයි. ඔයා ඔය මැෂින් එක යූස් කරනවට වඩා හොදයි රෙසිස්ටන්ට් ට්‍රේනින් වලට යනව නම්. ඒ කියන්නේ වෙයිට් ට්‍රේනින්. මොකද කියනවනම්. වෙයිට් ට්‍රේනින් කරන කොට මසල් ෆයිබර්ස් බ්‍රේක් ඩවුන් වෙනව. ඉතින් ඔයා ව්‍යාම කරනකොට වගේම ඔයා රෙස්ට් කරනකොටත් ඒ මසල් ෆයිෆර්ස් රිකවර් වෙන්න කැලරි බර්න් වෙනව. මේකට කියන්නේ INACTIVE FAT BURNING කියල. ඔයා දැන් ඔය කරන දෙයින් වෙන්නේ ඒ මොහොතේ කැලරි බර්න් වෙන එක විතරයි.

    මම රෙකමන්ඩ් කරන්නේ පොඩියට මුලින් වෙයිට් ට්‍රේනිස් කරල පස්සේ කාඩියෝ කරන්න කියල. ඇගේ පෙනුමත් හැදෙනව. ෆැට් එකත් බර්න් වෙනව. :yes:
     
    • Like
    Reactions: Hyaenidae

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    කඩ්ඩ බැරි එකා;23771924 said:
    එළ ඒකනම් ඉතින් නෝමල් බන්. ඒත් හවස ගැහුව නම් මේ වෙද්දි ගොඩක් රිදෙන්න බෑ. doms එන්නේ තදට 24 hours වලින් වගේ.

    මසල් පේන් ද? නැත්නම් ජොයින්ට් පේන් ද?

    ena gman tiyenne schedule eka tikak aluth kala lunges gahuwama pain eka oma enawa 2-3 times sellam kalama hri ynawa
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    dumbell flys gahaddi right hand shoulder eka tik tik ganawa nikan kattak paninawa wage
    amarui eka nisa gahanna

    bicep curl eka gahaddi walimiten palaha , wrist ekata uda bone eka ridenna gannawa bar eka bimin thibba gaman
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,266
    113
    කඩ්ඩ බැරි එකා;23772035 said:
    01. බර අඩු වෙද්දී ඒ කියන්නේ ෆැට් ලොස් එකේදි නෙමේ සට්‍රෙච් මාර්ක්ස් එන්නේ. ඒව එන්නේ හම ඇදෙන කොට ඒ කියන්නේ ෆැට් එක වැඩි වෙන කොට මසල් බිල්ඩ් වෙන කොට. කාන්තාවන්ටනම් ගර්භණී අවදියේදි උදරයේ එන්න පුලුවන් ඇදීම නිසා.

    02. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ස්ට්‍රෙච් මාර්ක්ස් නැති කරගන්න සාර්තක ක්‍රම නෑ. ඔය තියෙන ක්‍රීම් අරව මේව වලින් කිසිම ප්‍රථිපලයක් ගන්න බෑ. යම් තරමක් හෝ සාර්තක ලේසර් ප්‍රතිකර්ම විතරයි. ඒව වලිනුත් හදන්න පුලුවන් ඉතා සුලු ඒව විතරයි. ඉතින් කරන්න තියෙන්නේ ඒ දේ පිලි අරන් ජීවත් වෙන එක. :yes:

    03. ඔයාගේ මූලික අරමුණ බර අඩු කර ගැනීම නිසා. ඒකට 90%කටත් වඩා වැදගත් වෙන්නේ තමන් ගන්න කෑම තමයි. ඒක ගොඩක් සරලයි ගොඩක් අය අනවශ්‍ය විදියට සංක්‍රීර්ණ කරන්න හැදුවට. කරන්න තියෙන්නේ කැලරි ඩෙෆිසිට් එකක ඉන්න එක. ඒ කියන්නේ තමන්ගේ මේන්ටේනස් කැලරි රික්වයර්මන්ට් එකට වඩා කැලරි 200ක් 250ක් අඩුවෙන් ගන්න එක. හැබැයි අඩු කරනව කියල ලොකු ප්‍රමාණ අඩු කරන එක හොද නෑ. ඒ කෙන් ෆැට් වැඩි වෙන්න පුලුවන්. මොකද ඇග සර්වයිවල් මෝඩ් එකකට යනව. මූලික පරිවෘත්තීය වේගය කඩන් වැටෙනව. ඇගට පන නැති ගතිය ෆැට් එක වැඩි වීම, මාන සික ගැටලු පවා එන්න පුලුවන්.

    කරන්න තියෙන හොදම දේ තමයි සයිකල් එකක් මේන් ටේන් කරන එක. ඒ කියන්නේ සතියක මුල් දවස් 4 කැලරි ඩෙෆිසිට් එකක ඉන්නව ඉතිරි දවස් 3නේ කැලරි සර්පලස් එකේ ඉන්නව. මෙහෙම කරන කොට අපේ BMR එක හෙවත් BASAL METABOLIC RATE එක කඩන් වැටෙන්නෑ. ඒනිසා ෆැට් ලොස් එක දිගටම හොදට කරන් යන්න පුලුවන්.

    ඉතින් කෑම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ජිම් යන්න හෝ ව්‍යායාම කිරීම අවශ්‍ය නෑ. නමුත් ව්‍යාම කරීමෙන් මේ ප්‍රෝසස් එක වේගවත් කරන්න පුලුවන්. ඒ වගේම කාඩියෝ කිරීමෙන් හදවතේ සහ රුධිර සංසරන පද්දතියේ ගුණාත්මක භාවය තියා ගන්න පුලුවන්.

    04. අනිත් වැදගත් ම දේ තමයි. ඔයා ඔය මැෂින් එක යූස් කරනවට වඩා හොදයි රෙසිස්ටන්ට් ට්‍රේනින් වලට යනව නම්. ඒ කියන්නේ වෙයිට් ට්‍රේනින්. මොකද කියනවනම්. වෙයිට් ට්‍රේනින් කරන කොට මසල් ෆයිබර්ස් බ්‍රේක් ඩවුන් වෙනව. ඉතින් ඔයා ව්‍යාම කරනකොට වගේම ඔයා රෙස්ට් කරනකොටත් ඒ මසල් ෆයිෆර්ස් රිකවර් වෙන්න කැලරි බර්න් වෙනව. මේකට කියන්නේ INACTIVE FAT BURNING කියල. ඔයා දැන් ඔය කරන දෙයින් වෙන්නේ ඒ මොහොතේ කැලරි බර්න් වෙන එක විතරයි.

    මම රෙකමන්ඩ් කරන්නේ පොඩියට මුලින් වෙයිට් ට්‍රේනිස් කරල පස්සේ කාඩියෝ කරන්න කියල. ඇගේ පෙනුමත් හැදෙනව. ෆැට් එකත් බර්න් වෙනව. :yes:

    Hmm, ow stretch marks thiyenna athi exercise patan ganna kalin... but dan thamai penna gaththe :)

    Weight loss nam wuna pattata, dan BMI normal range eke inne :yes: 34 hitiye.

    Stretch marks yanne nathnam nam ithin Gym gohin wadak na :sorry:

    Thanks machan help ekata :love: Rep+
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ena gman tiyenne schedule eka tikak aluth kala lunges gahuwama pain eka oma enawa 2-3 times sellam kalama hri ynawa

    ආ ඒක නෝමල් මචං. එකම මසල් ගෟප් එක උනත් එක එක එක්සර්සයිසස් ඒ මසල් ගෟප් එකට කරන කොට අලුතින් ටිකක් වැඩිපුර දැනෙන එක සාමන්‍යයි. ඔයා කිව්ව වගේ කීප වරක් කරන කොට දැනෙන්නැතුව යනව. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Hmm, ow stretch marks thiyenna athi exercise patan ganna kalin... but dan thamai penna gaththe :)

    Weight loss nam wuna pattata, dan BMI normal range eke inne :yes: 34 hitiye.

    Stretch marks yanne nathnam nam ithin Gym gohin wadak na :sorry:

    Thanks machan help ekata :love: Rep+

    ජිම් එකට පලයන් මචං. මොකද මසල් හැදෙනව කියන්නේ වාහනේ CC ගාන වැඩි උනා වගේ තමයි උබේ මේන්ටේනස් කැලරි රික්වයර්මන්ට් එක ඉහල යනව. හරියට පෙට්රල් වැඩිපුර පිච්චෙනව වගේ තමයි. ඒක ටිකක් ලීන් ඉන්න උදව් වෙනව. ඒ කිව්වේ ෆැට් බර්නින් වලට. අනිත් එක වෙයිට් ට්‍රේනින් නොකරන අය කෙට්ටු උනාම ටිකක් කැතයි හරියට ලෙඩක් හැදිල වගේ. ඉතින් පෙනුමටත් හොදයි. ස්ට්‍රෙන්ත් එකක් හැදෙනව. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    dumbell flys gahaddi right hand shoulder eka tik tik ganawa nikan kattak paninawa wage
    amarui eka nisa gahanna

    ඩම්බෙල් ෆලයිස්, කේබල් ෆලයිස්, බෙන්ච් ප්‍රෙස් (බාබෙල් හෝ ඩම්බෙල්) මේ මොක ගැහුවත් එල්බෝ එක ගොඩක් පහලට යවන්න එපා පෙක් එකේ ඉන්ජරීස් , ෂෝල්ඩර්ස්වල ඉන්ජරීස් එන්න පුලුවන්. සෙල්ලම් කරන්න කලින් අනිවා වෝමප් කරන්න ෂෝල්ඩර්ස්. ඔය ටක ටක ගාන ගතිය එන්නේ ගොඩක් ෂෝල්ඩර් කෆ් එකේ ප්‍රශ්න ආවම. ටිකක් රිකවර් වෙන්න දෙන්න. නැත්නම් ගැටලු එන්න පුලුවන්.

    bicep curl eka gahaddi walimiten palaha , wrist ekata uda bone eka ridenna gannawa bar eka bimin thibba gaman

    ගොඩක් වෙලාවට ඔයාට ඔය දැනෙන්නේ බෝන් එක නෙමේ ටෙන්ඩන්ස් වල පේන් එකක්. බලාගෙන ගොඩක් හෙවි යන්න එපා. ඩී ලෝඩ් වීක් එකක් හෝ 2ක් ගිහින් බලන්න.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මගේ අතේ මෙතන රිදෙනවා.. ඇදුම් දෙනවා..
    ඉස්සර ඉදන්ම මට බැක්ප්‍රෙස් එක ගහන්න බැහැ ..
    දැන් ජිම් වල බැක්ප්‍රෙස් එක දෙන්නේ නැහැ .. මැශින් පාවිචි කරන්නේ ..
    ඒත් ජිම් එකේ සෙල්ලම් කරපු ගමන් ඇදුම්දෙනව වගේ දැනෙනවා ...