PAIN TRUTH (හෙමෝටම වැදගත් දෙයක් - ALL MUST READ)

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    අපොයි, ඔය හොරාට වැඩිය දක්ෂ මිනිස්සු ඕන තරම් ඇති.මේ රටේ ඉන්න මොලේ තියෙනම මිනිහා මහින්ද කියලද හිතන්නේ. මහින්දව එලවලා අපි කරන්න ඕනී මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ඇති කිරීම සහ හොරකම නැති කිරීම.පුද්ගලයන් ගැන හිතලා වැඩක් නෑ.

    :):):):)