how do you make the wall look like this? that texture?
handley Well-known member Jun 24, 2018 7,304 10,162 113 Jan 31, 2026 #1 how do you make the wall look like this? that texture?
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jan 31, 2026 #2 ඔය ටෙක්ස්චර් එක ගන්න නං කපරාරු කරනකොට වැඩ දන්න බාස් කෙනෙකුට දෙන්නෙ නැතුව වැඩ බැරි එකෙකුට දුන්නත් ඇති Reactions: windows_ubuntu, emoji diaries, Inigo Montoya and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,066 1 61,227 113 Mother Earth Jan 31, 2026 #3 apply a rough cement and sand mixture and leave it unsmoothed Reactions: Inigo Montoya
Amila llll Well-known member Jun 19, 2009 6,809 6,365 113 Jan 31, 2026 #4 kapararu karala paint karahan. kapararu karanna ganna wali ekakinma karanna normal wali neweyi Reactions: Robinhood wage ekek
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jan 31, 2026 #5 Amila llll said: kapararu karala paint karahan. kapararu karanna ganna wali ekakinma karanna normal wali neweyi Click to expand... කපරාරු සිමෙන්තිය ගැහුවට පස්සෙ පොටි ගාල ස්මූත් කරනවනේ බං ? පොටි ගාන්නැතුව කෙලින්ම පේන්ට් කරාම හරි මං හිතන්නෙ Reactions: Amila llll
Amila llll said: kapararu karala paint karahan. kapararu karanna ganna wali ekakinma karanna normal wali neweyi Click to expand... කපරාරු සිමෙන්තිය ගැහුවට පස්සෙ පොටි ගාල ස්මූත් කරනවනේ බං ? පොටි ගාන්නැතුව කෙලින්ම පේන්ට් කරාම හරි මං හිතන්නෙ
Amila llll Well-known member Jun 19, 2009 6,809 6,365 113 Jan 31, 2026 #6 Robinhood wage ekek said: කපරාරු සිමෙන්තිය ගැහුවට පස්සෙ පොටි ගාල ස්මූත් කරනවනේ බං ? පොටි ගාන්නැතුව කෙලින්ම පේන්ට් කරාම හරි මං හිතන්නෙ Click to expand... putty gaanne nathuwa paint karanna one. Reactions: Inigo Montoya
Robinhood wage ekek said: කපරාරු සිමෙන්තිය ගැහුවට පස්සෙ පොටි ගාල ස්මූත් කරනවනේ බං ? පොටි ගාන්නැතුව කෙලින්ම පේන්ට් කරාම හරි මං හිතන්නෙ Click to expand... putty gaanne nathuwa paint karanna one.
Mr.dark Well-known member Jun 2, 2022 4,450 6,325 113 Jan 31, 2026 #7 උබ පොට්ට ද බං බිත්තිවල වැලි ඇට පේන්නෙ නැද්ද? පොටි ගාලා නෑ