Pakistan’s first modern metro has opened, jointly funded by and operated in collaboration with Chinese companies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චීනා පකිස්තාන් කාරයොත් අමාරුවේ දාලා තමා නවතින්නේ...උන්ගේත් දැනටම ලොකු විදේශ ණයක් තියෙනවා...

    Pakistan's total external debt and liabilities as of June 2020 stood at $112.8 billion, higher by $17.6 billion or 18.5% from the level recorded two years ago, according to the external debt bulletin the central bank released on Wednesday
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    චීනා පකිස්තාන් කාරයොත් අමාරුවේ දාලා තමා නවතින්නේ...උන්ගේත් දැනටම ලොකු විදේශ ණයක් තියෙනවා...

    ලොල් අැමරිකාවත් චීනෙට ණයයිනේ..😂අනික පකිස්ථානේ අමාරුවෙ දාාන්න දෙයක් තියෙනවද බං..😄
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලොල් අැමරිකාවත් චීනෙට ණයයිනේ..😂අනික පකිස්ථානේ අමාරුවෙ දාාන්න දෙයක් තියෙනවද බං..😄

    උන් චිනේ ඉදන් ගැහුවා නේද කොච්චි පාරක්..එකෙන් ලොකුවට ණය උනා චීනෙට