Pakistan පරාදයි. ලන්කාවෙ ලඟින් ගියත් පිහි ඇනුම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    https://www.gossiplankanews.com/2026/03/a-stabbing-at-ratmalana-univotec.html?m=1

    පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම ගැටුම හටගෙන ඇත්තේ පසුගිය 15 වැනි දින රාත්‍රියේදීය. එදින එම විශ්වවිද්‍යාලයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය අතර පැවැති වොලිබෝල් තරගයකින් පසුව රාත්‍රී කාලයේදී සංගීත ප්‍රසංගයක් ද සංවිධානය කර තිබී ඇත. මධ්‍යම රාත්‍රිය වන විට මෙම සංගීත ප්‍රසංගය අතරතුරදී කිසියම් කරුණක් මුල් කරගනිමින් සිසුන් අතර බහින්බස් වීමක් සිදුව තිබේ. එම ආරවුල දුරදිග යාමෙන් පසුව අදාළ සැකකාර සිසුවා විසින් අනෙක් සිසුන් දෙදෙනාට පිහියකින් පහර දී තුවාල සිදු කොට එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,487
    47,595
    113
    කුරුසයා තම්බි රටවල් මයි උදාහරණෙකට ගන්නේ..මාර ට්‍රයි ඵක නේද කුරුසයෙක් නෙමෙයි කියලා පෙන්නන්න..🤣
     
    • Haha
    Reactions: 2osama