Pakistan Block Utube and facebook

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Nothing to be surprised ne ban what else can we expected from those men ;)

    apeth maha rajata ohoma adahasak pahala wunoth kohomada :D :P

    මෙහෙමනෙ බං ඒ රටවල් ban කරන්නෙ රටට හෝ ආගමට අපහාස උනාම
    අපේ උතුමට ban කරන්න මතක් වෙන්නෙ එයාට අපහාස කළාම ඒක නිසා තව මැතිවරණයක් එනකං බයවෙන්න දෙයක් නෑ බං :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    FB nathi net mata palak nathe!!!
    ඒකටනෙ proxy තියෙන්නෙ :P

    ane paw lankaweth block karaida danne ne

    මෙහෙමනෙ ඒ රටවල් ban කරන්නෙ රටට හෝ ආගමට අපහාස උනාම
    අපේ උතුමට ban කරන්න මතක් වෙන්නෙ එයාට අපහාස කළාම ඒක නිසා තව මැතිවරණයක් එනකං බයවෙන්න දෙයක් නෑ :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,179
    113
    Forest
    අවුලක් නෑ බං අනාගතේදි ළමයි 5,6 කන්න බොන්න දෙන්න වෙන්නෙ නෑ නේ :P:lol:

    Ow ne ekath aththa:lol: Age kaalith ithurui:lol: Good thing they blocked the bloody thinggy
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    pissu yakku , tamange agama harinan baya wenne mokatada ? :P

    නෑ බං උං ඒක කරල තියෙන්නෙ උංගෙ රටේ කලබල ඇතිවෙයි ආගමික සමගිය නැතිවෙයි අනං මනං
    නිසාලු
    දැන් fb ban කරපු නිසා ගේමක් ගියොත් ත්මා ඔඃ පන් එක :P