යකෝ යුද්ධ කාලේ පකිස්ථානෙ උන් අපිට දීල තියෙන්නෙ හද්ද පරණ මල්ටි බැරල් රොකට් launcher ඵකක්ලු..ඒක use කරන කොට රොකට් ඉස්සරහට යන්නෙ නැතුව පස්සට අැවිල්ලා අපේ හමුදාවෙ අය මැරිල.
.චෙක් රාජ්‍යයෙන් තමා මාරම ගේමක් ගහල අපිට මල්ටි බැරල් දීල තියෙන්නෙ. 

..උන් අපිට ඵදා ඒ උදව්ව කරේ නැත්නම් අද LTTE උන් ටැමිල් ඊළම හදලා..
.චෙක් රාජ්‍යයෙන් තමා මාරම ගේමක් ගහල අපිට මල්ටි බැරල් දීල තියෙන්නෙ. 
Last edited: