Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pakistan murder seen eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]188511888194878/posts/1530521787327208[/MEDIA]

ප්‍රියන්ත දියවඩනට කළ හැකි උපහාරය

ප්‍රියන්ත දියවඩන ඝාතනය කරනු ලැබීමෙන් පසුව ඉම්රාන් ඛාන් ප්රමුඛ පකිස්ථානු ජනතාව සමස්තයක් ලෙස ක්‍රියා කළ ආකාරය ගැන අපේ ප්‍රශංසාව ඔවුන්ට හිමි වෙන්න ඕන. විශේෂයෙන් ම අගමැති ඉම්රාන් ඛාන් එහි දී ක්‍රියා කළ ආකාරය සමස්ත පකිස්ථානු ජනතාවට ම කීීර්තියක් ගෙන දෙනවා. ප්‍රියන්ත බේරා ගැනීමට තැත් කළ අයට පකිස්ථානයේ ඉහළ ම සම්මානයක් පිරිනැමීමට ඉම්රාන් ඛාන් ක්ෂණික ව ක්‍රියා කළා. ඝාතනය හා සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ගෙන ඒමට දින කිහිපයක් ඇතුළත හැකි වෙලා තියෙනවා. එමෙන් ම මා හිතන විධියට සියල්කෝට් (සාගල නුවර) ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් ප්‍රියන්ත නමින් විශාල අරමුදලක් එකතු කරල ප්‍රියන්තගේ භාර්යාවට ඔහුගේ මාසික වැටුප දිගට ම ගෙවීමට කටයුතු සැලසුම් කරල තියෙනවා. ඝාතනය ටික දෙනකුගේ වැඩක් බව පැහැදිලියි. අප පඬි නැට්ටන් නො වෙයි. ඒ නිසා ඔවුන් අනුගමනය කරමින් සමස්ත මුස්ලිම් ජනයාට ම දොස් පවරන්නේ නැහැ. පඬි නැට්ටන් තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයනට වරද පටවන්න විධියක් හොයනවා.

පකිස්ථානය එසේ ක්‍රියා කළත් මෙරට ජඩමාධ්‍ය ක්‍රියා කළ ආකාරය තුට්ටුවක් වටින්නෙ නැහැ. මා කලින් දිනයක කියා තිබූ පරිදි එක් යුටියුබයක් (මා ඔවුන්ට යූටියුබ කියනවා) මට කතා කෙළේ ඝාතනය ගැන සාකච්ඡාවක් කිරීමට. ඔහුට අවශ්‍ය වුණේ තම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි කරගෙන කීයක් හරි හම්බ කරගන්න. ජඩමාධ්‍ය ප්‍රියන්ත ඝාතනය කෙරුණු අන්දම පුන පුනා ප්‍රචාරය කෙළේ ඔහුගේ භාර්යාවගේත් දරුවන්ගේත් හිත් රිදෙන ආකාරයට. අවසානයේ දී පවුලේ අයට සිදු වුණා ඒ රූප රාමු ප්‍රදර්ශනය නොකරන ලෙසට ජඩමාධ්‍යවලින් ඉල්ලන්න. ජඩමාධ්‍ය ඒ ප්‍රචාරය කෙළේ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි කර ගන්න. මෙරට ප්‍රේක්ෂකයන්ට ද එවැනි රූප රාමු නැරඹීමේ අවශ්‍යතාවක් ඇති වීම කණගාටුවට කරුණක්. ප්රේක්ෂකයන්ගෙන් වැඩි දෙනා බෞද්ධයන්. ඔවුන් ඒ රූප රාමු නරඹන්නේ අනිත්‍ය සිහි කිරීමට නම් නො වෙයි.

මෙරට යම් පිරිසක් පකිස්ථානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම හැර වෙනත් දෙයක් සිදු වුණේ නැහැ. මෙරට මුස්ලිම් ජනයා ද ඝාතනය හෙළා දැක තිබුණා. ඒ තමයි අපේ සංහිඳියාව. බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් නොදකින සංහිඳියාව. මේ සිද්ධිය දඩමීමා කරගෙන බටහිරයන් පකිස්ථානයට සම්බාධක පැනවීමට හෝ වෙනත් එවැන්නකට හෝ සූදානම් වන්නේ නම් අප එයට විරුද්ධ වන්න ඕන. මේ සිද්ධිය හුදෙක් ලංකාව හා පකිස්ථානය අතර ද්විපාර්ශ්වීය ප්‍රශ්නයක් මිස ජාත්‍යන්තර ප්‍රශ්නයක් නො වෙයි. අප ඒ ප්රශ්නය විසඳා ගෙන ඉවරයි. අපට අමතක වන්නෙ නැහැ අපේ ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් එල්ල වුණු අවස්ථාවෙ පකිස්ථානු රියැදුරු තම ජීවිතය පරදුවට තබා ක්‍රිඩකයන් නිරුපද්රිිත ව රැකගත් ආකාරය.

ඇතැමුන් පඬි කතා කියන්න පුළුවන් ආගමේ නාමයෙන් මිනී මැරීම ගැන. ආගමක් කියන එකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ආගමේ නාමයෙන් මිනී මරන්නේ ඉතා ටික දෙනයි. අද වන විට බටහිරයන් වුණත් ආගමේ නාමයෙන් මිනිසුන් ශාරීරික ව ඝාතනය කරන්නේ නැහැ. මට හිතෙන්නෙ ආගමක ඇති එක් ප්‍රධාන ලක්ෂණයක් නම් තම විශ්වාසය පමණක් නිවැරදි ය සත්‍යය ය කියා ගැනීමත් අනෙක් සියල්ල මිථ්‍යා කියා ගැනීමත්. තවත් ලක්ෂණයක් වන්නෙ මරණින් මතු මොකක් ද වෙන්නෙ කියන එක. මරණින් මතු නැවත ස්වර්ගයේ හරි වෙන කොහේ හරි ජීවිතයක් නැතැයි කීමත් මරණන් මතු සිදු වන්නෙ කුමක් දැයි කීමක්.

ඒ අර්ථකථනය අනුව මුස්ලිමුන් ආගමක් අදහනවා. අද බෞද්ධයනුත් ආගමක් අදහනවා. එදා බෞද්ධයන් ආගමක් ඇදහුවෙ නැහැ. සියල්ලට ම වඩා බටහිර විද්‍යාව පසුපස යන අය ආගමක් අදහනවා. ඔවුන් අනෙක් සියලු දැනුම් මිථ්‍යා ලෙස සලකනවා. බටහිර විද්‍යාව තම විශ්වාසය වෙනුවෙන් මිනිසුන් ශාරීරික ව මරන්නෙ නැති වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් වෙනත් සතුන් ශාරීරික ව මරණ අතර මිනිසුන් නොමරා මරණවා. නොමරා මරණ එක ඇරිස්ටෝටල්ගෙ න්‍යාය පමණක් විශ්වාස කරන පඬි නැට්ටන්ට තේරෙන්නෙ නැහැ. ඒක අර නිදා නොනිඳා වගේ චතුස්කෝටිකයෙන් ගලා එන්නක්.

බටහිර විිද්‍යාව මගේ අර්ථයෙන් පට්ටපල් බොරුවක් කීමෙන් පසු ඊනියා විද්‍යාඥයන් පඬි නැට්ටන් මා නොමරා මැරුවා. අදත් නොමරා මරණවා. කැලණියේ ආචාර්යවරුන් (විද්‍යා මෙන් ම අනෙක් පීඨවලත්) මට විරුද්ධ ව සිසුන්ට අත්පත්‍රිකා බෙදුවා. මා හිතන්නේ විශ්වවිද්‍යාල ඉතිහාසයෙ එවැන්නක් සිදු වී නැහැ කියා. ඊනියා විද්‍යා ආචාර්යවරුන් මට විරුද්ධ ව සිසුන්ට විශේෂ රැස්වීම් පැවැත්තුවා. ජඩමාධ්‍යවේදීන් හා වේදිනියන් මගේ දරුවන් පිටරට ඉගෙන ගන්නා බව කීමට මා ජඩමාධ්‍ය ඉදිරියට ගෙනාවා. අපේ දැනුම මිථ්‍යා ලෙස සලකා එයට ගරහන හිනහවෙන ප්රවෘත්ති පත්‍ර සංස්කාරකවරු ඉන්නවා. ඔවුන් බුද්ධිමතුන්.

බුදුහාමුදුරුවන් ඊනියා සත්‍යයක් දේශනා කෙළේ නැහැ. සත්‍යයක් කියා දෙයක් නැති විට සත්‍යයක් දේශනා කරන්නේ කොහොම ද? උන්වහන්සේ අපට නිවන් සම්මාබෝධයට මගක් කියා දුන්නා පමණයි. එහෙමත් නැත්නම් සියල්ල බොරු බව දැන ගැනීමට ක්‍රමයක් කියා දුන්නා පමණයි. සියල්ල බොරු බව පඬිනැට්ටකු ජඩමාධ්යවේදීයකු නොවන මට මනසින් දැන ගන්න පුළුවන්. එහෙත් අවශ්‍ය වන්නේ නැති මනසෙන් ඒ දැන ගැනීමයි. මනසක් නැති බව නැති මනසින් දැන ගැනීමයි. බුදුහාමුදුරුවන් අනෙක් විශ්වාස මිථ්‍යා ලෙස හැඳින්වූයේ ඒ විශ්වාස මගින් මනස තව තවත් තහවුරු කෙරෙන නිසා. මමත්වය තවත් දැඩි කෙරී නිවන සම්මාබෝධයට බාධක පැමිණවෙන නිසා. එහෙම නැතුව ඊනියා අසත්‍යයක් නිසා නො වෙයි.

අපි ඒ කතාව දැනට නතර කරමු. අපට බුදුදහම ලැබුණෙ දඹදිවෙන් නැත්නම් භාරතයෙන් එහෙමත් නැත්නම් සම්මුතිය අනුව ඉන්දියාවෙන්. එදා ඉන්දියාව පමණක් නොව නේපාලය කියාවත් රටක් තිබුණෙ නැහැ. වත්මන් නේපාලයේ උපන් බව කියන සිදුහත් කුමරු වැඩි කාලයක් අවුරුදු පනහක් පමණ වාසය කෙළේත් බුදුවීමෙන් පසු වැඩ වාසය කෙළේත් අද ඉන්දියාව කියන ප්‍රදේශයේ. බිම්බිසාර රජුවත් කොසොල් රජුවත් උන්වහන්සේ විජාතිකයකු කියා සැලකූ බවක් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නැහැ. බුදුදහම අපට ඉන්දියාවෙන් (පිටින්) ලැබුණත් එය මෙරට පලපැදියම් වුණා. එයට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් මෙරට සංස්කෘතිය හා භාෂාව බුදුදහම තේරුම් ගැනීමට රුකුලක් වීම. දෙවැන්න මෙරට බමුණන් සිටියත් (විජයට පෙර බමුණන් සිටි බවට සාක්ෂි නැහැ) ප්‍රධාන තැනක් නොගැනීම. මෙරට බමුණු සංස්කෘතියක් තිබුණේ නැහැ. එදා පඬියන් පඬි පෝතකයන් වුණෙ බමුණන්.

අප රටට විවිධ ජනවර්ග පැමිණ තියෙනවා. යවනයන් ද මෙහි ඉඳ තියෙනවා. කාම්බෝජ කියන්නෙ තවත් ජනවර්ගයක්. බුදුහාමුදුරුවන් දඹදිව සිටි ඒ ජනවර්ග ගැන දේශනා කර තියෙනවා. දඹදිවටත් ඔවුන් පැමිණ තියෙන්නෙ පිටින්. මට වැඩියෙන් අවශ්‍ය යවනයන් ගැන කීමට. මේ සියලු කොටස් පසුව සිංහල වී තියෙනවා. අපට බුදුදහමෙන් (බුදුදහම ලැබුණෙ විජය පැමීණීමට පෙර) පසු විජය මගිනුත් පසුවත් වෛදික දහම ලැබී තියෙනවා. එය බුදුදහමට මිශ්‍ර වී ඇති බවක් පේනවා. හින්දු ආගම ඉන්දියාවෙ ඇති වුණෙ සංකරාචාර්යවරයාගෙන් පසුව හයවැනි සියවසේ පමණ. හින්දු ආගම වෛදික දහමෙහිත් බුදුදහමෙහිත් ජෛන ආගමෙත් මිශ්‍රණයක්. චෝල ආක්‍රමණ සමග හින්දු දහමත් මෙරටට පැමිණි නමුත් එය පිළිගත් කොටසක් ඇති වුණේ ඊට බොහෝ කලකට පසු දහතුන් වැනි සියවසේ පැමිණි පිරිස සමග.

මට මෙහි දී වැදගත් වන්නෙ මුස්ලිමුන් මෙරටට පැමිණි වකවානුව. ඔවුන් තමිල්නාඩු කේරළ සීමාවෙන් දහතුන්වැනි සියවසේ පමණ මෙහි පැමිණි පිරිස්. ඔවුන් අරාබියෙන් පැමිණ සිංහල කතුන් විවාහ කරගෙන මෙහි පදිංචි වූ අය නො වෙයි. එසේ වූවා නම් මුස්ලිමුන් කතා කළ යුතු ව තිබුණේ සිංහල නැත්නම් අඩු සම්භාවිතාවකින් අරාබි. අරාබි පියකුගේ හා සිංහල මවකගේ පුතකු දෙමළ කතා කරන්නේ මොන බටහිර විද්‍යාවට අනුව ද?

මට ළඟ දී බාලචන්ද්‍රන් නමැත්තකු සිලෝන් ටුඩේ පුවත්පතට ලියූ ලිපියක් කියවන්න ලැබුණා. ඔහු අමීර් අලි නමැති අයකු මෙරට මුස්ලිම්වරුන්ගේ සම්භවය ගැන ලියා ඇති කරුණු කියනවා. අමීර් අලිගේ සටහන මා කියවා නැහැ. එහෙත් බාලචන්ද්‍රන් කියන අන්දමට අමීර් අලි කියන්නෙත් මෙරට මුස්ලිමුන් අති විශාල බහුතරය දහතුන්වැනි සියවසේ පමණ බටහිර ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් පැමිණි අය කියා. ඔහු දහනවවැනි සියවසේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළෙන් පැමිණි ලෙබ්බෙලා ගැනත් කියනවා. එහෙත් බාලචන්ද්‍රන්ට අනුව ඔහු කියනවා මෙරට මුස්ලිමුන් ක්‍රිස්තු වර්ෂයට පෙර හතරවැනි සියවසේ අනුරාධපුරයේ සිටි බව මහාවංසයේ සඳහන් වන බව.

එය මුළුමනින් ම වැරදියි. ක්රිස්තුවරෂයෙන් පෙර මහමත්තුමා ඉපදිලාවත් නැහැ. මහාවංසයේ යවනයන් ගැන කියන්නේ ග්‍රීකයන් ගැන. මෙය පසුව සාකච්ඡා කරමු. ඒ කුමක් වුවත් මුස්ලිමුන් හා සිංහලයන් මෙරට දහතුන්වැනි සියවසින් පසුව සාමකාමී ව වාසය කර තියෙනවා. මුස්ලිමුන් බෞද්ධ කරන්න සිංහලයන් උත්සාහ කර නැහැ. ඒ තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය. සිංහල මුස්ලිම් සමගිය නැති කෙරුණේ ඉංගිරිසින් අතින්. අදත් මෙරට විශේෂයෙන් ම සූෆී මුස්ලිමුන් සිංහලයන් සමග සංහිදියාවෙන් වාසය කරනවා. ඥානසාර හිමියන් ඇතුළු එක රටයි එක නීිතියයි කමිටුවට නැගෙනහිර පළාතෙදි ලැබුණෙ උණුසුම් පිළිගැනීමක්. ඒ මුස්ලිමුන් පඬි නැට්ටන් මෙන් නානසාර කියා කිවුවෙ නැහැ. මෙරට සංහිඳියාවට ප්‍රධාන ම බාධකය පඬි නැට්ටන්.

ඝාතනය කෙරුණු ප්‍රියන්තට අපට කළ හැකි හොඳ ම උපහාරය මෙරට සිංහල මුස්ලිම් සමගිය තහවුරු කිරීමත් පකිස්ථානය හා ලංකාව අතර ඇති සම්බන්ධකම් වැඩි දියුණු කිරීමත්. එහෙත් අප ඒ සඳහා මුසා දෙසා බාන්න අවශ්‍ය නැහැ. මෙරට මුස්ලිමුන්ගේ ආරම්භය මහමත්තුමා ඉපදීමටත් පෙරට ගෙන යෑමට අවශ්‍ය නැහැ. මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචි කෙරුණේ සෙනරත් රජු විසින්. ඒ පෘතුගීසින් පැමිණීමෙන් පසුව. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගන්නා මුස්ලිමුන් මෙරට ඉන්නවා.

[QUOTE="RandomGuy, post: 27165016, member: 516058"] [MEDIA=facebook]188511888194878/posts/1530521787327208[/MEDIA] ප්‍රියන්ත දියවඩනට කළ හැකි උපහාරය ප්‍රියන්ත දියවඩන ඝාතනය කරනු ලැබීමෙන් පසුව ඉම්රාන් ඛාන් ප්රමුඛ පකිස්ථානු ජනතාව සමස්තයක් ලෙස ක්‍රියා කළ ආකාරය ගැන අපේ ප්‍රශංසාව ඔවුන්ට හිමි වෙන්න ඕන. විශේෂයෙන් ම අගමැති ඉම්රාන් ඛාන් එහි දී ක්‍රියා කළ ආකාරය සමස්ත පකිස්ථානු ජනතාවට ම කීීර්තියක් ගෙන දෙනවා. ප්‍රියන්ත බේරා ගැනීමට තැත් කළ අයට පකිස්ථානයේ ඉහළ ම සම්මානයක් පිරිනැමීමට ඉම්රාන් ඛාන් ක්ෂණික ව ක්‍රියා කළා. ඝාතනය හා සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ගෙන ඒමට දින කිහිපයක් ඇතුළත හැකි වෙලා තියෙනවා. එමෙන් ම මා හිතන විධියට සියල්කෝට් (සාගල නුවර) ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් ප්‍රියන්ත නමින් විශාල අරමුදලක් එකතු කරල ප්‍රියන්තගේ භාර්යාවට ඔහුගේ මාසික වැටුප දිගට ම ගෙවීමට කටයුතු සැලසුම් කරල තියෙනවා. ඝාතනය ටික දෙනකුගේ වැඩක් බව පැහැදිලියි. අප පඬි නැට්ටන් නො වෙයි. ඒ නිසා ඔවුන් අනුගමනය කරමින් සමස්ත මුස්ලිම් ජනයාට ම දොස් පවරන්නේ නැහැ. පඬි නැට්ටන් තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයනට වරද පටවන්න විධියක් හොයනවා. පකිස්ථානය එසේ ක්‍රියා කළත් මෙරට ජඩමාධ්‍ය ක්‍රියා කළ ආකාරය තුට්ටුවක් වටින්නෙ නැහැ. මා කලින් දිනයක කියා තිබූ පරිදි එක් යුටියුබයක් (මා ඔවුන්ට යූටියුබ කියනවා) මට කතා කෙළේ ඝාතනය ගැන සාකච්ඡාවක් කිරීමට. ඔහුට අවශ්‍ය වුණේ තම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි කරගෙන කීයක් හරි හම්බ කරගන්න. ජඩමාධ්‍ය ප්‍රියන්ත ඝාතනය කෙරුණු අන්දම පුන පුනා ප්‍රචාරය කෙළේ ඔහුගේ භාර්යාවගේත් දරුවන්ගේත් හිත් රිදෙන ආකාරයට. අවසානයේ දී පවුලේ අයට සිදු වුණා ඒ රූප රාමු ප්‍රදර්ශනය නොකරන ලෙසට ජඩමාධ්‍යවලින් ඉල්ලන්න. ජඩමාධ්‍ය ඒ ප්‍රචාරය කෙළේ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි කර ගන්න. මෙරට ප්‍රේක්ෂකයන්ට ද එවැනි රූප රාමු නැරඹීමේ අවශ්‍යතාවක් ඇති වීම කණගාටුවට කරුණක්. ප්රේක්ෂකයන්ගෙන් වැඩි දෙනා බෞද්ධයන්. ඔවුන් ඒ රූප රාමු නරඹන්නේ අනිත්‍ය සිහි කිරීමට නම් නො වෙයි. මෙරට යම් පිරිසක් පකිස්ථානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම හැර වෙනත් දෙයක් සිදු වුණේ නැහැ. මෙරට මුස්ලිම් ජනයා ද ඝාතනය හෙළා දැක තිබුණා. ඒ තමයි අපේ සංහිඳියාව. බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් නොදකින සංහිඳියාව. මේ සිද්ධිය දඩමීමා කරගෙන බටහිරයන් පකිස්ථානයට සම්බාධක පැනවීමට හෝ වෙනත් එවැන්නකට හෝ සූදානම් වන්නේ නම් අප එයට විරුද්ධ වන්න ඕන. මේ සිද්ධිය හුදෙක් ලංකාව හා පකිස්ථානය අතර ද්විපාර්ශ්වීය ප්‍රශ්නයක් මිස ජාත්‍යන්තර ප්‍රශ්නයක් නො වෙයි. අප ඒ ප්රශ්නය විසඳා ගෙන ඉවරයි. අපට අමතක වන්නෙ නැහැ අපේ ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් එල්ල වුණු අවස්ථාවෙ පකිස්ථානු රියැදුරු තම ජීවිතය පරදුවට තබා ක්‍රිඩකයන් නිරුපද්රිිත ව රැකගත් ආකාරය. ඇතැමුන් පඬි කතා කියන්න පුළුවන් ආගමේ නාමයෙන් මිනී මැරීම ගැන. ආගමක් කියන එකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ආගමේ නාමයෙන් මිනී මරන්නේ ඉතා ටික දෙනයි. අද වන විට බටහිරයන් වුණත් ආගමේ නාමයෙන් මිනිසුන් ශාරීරික ව ඝාතනය කරන්නේ නැහැ. මට හිතෙන්නෙ ආගමක ඇති එක් ප්‍රධාන ලක්ෂණයක් නම් තම විශ්වාසය පමණක් නිවැරදි ය සත්‍යය ය කියා ගැනීමත් අනෙක් සියල්ල මිථ්‍යා කියා ගැනීමත්. තවත් ලක්ෂණයක් වන්නෙ මරණින් මතු මොකක් ද වෙන්නෙ කියන එක. මරණින් මතු නැවත ස්වර්ගයේ හරි වෙන කොහේ හරි ජීවිතයක් නැතැයි කීමත් මරණන් මතු සිදු වන්නෙ කුමක් දැයි කීමක්. ඒ අර්ථකථනය අනුව මුස්ලිමුන් ආගමක් අදහනවා. අද බෞද්ධයනුත් ආගමක් අදහනවා. එදා බෞද්ධයන් ආගමක් ඇදහුවෙ නැහැ. සියල්ලට ම වඩා බටහිර විද්‍යාව පසුපස යන අය ආගමක් අදහනවා. ඔවුන් අනෙක් සියලු දැනුම් මිථ්‍යා ලෙස සලකනවා. බටහිර විද්‍යාව තම විශ්වාසය වෙනුවෙන් මිනිසුන් ශාරීරික ව මරන්නෙ නැති වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් වෙනත් සතුන් ශාරීරික ව මරණ අතර මිනිසුන් නොමරා මරණවා. නොමරා මරණ එක ඇරිස්ටෝටල්ගෙ න්‍යාය පමණක් විශ්වාස කරන පඬි නැට්ටන්ට තේරෙන්නෙ නැහැ. ඒක අර නිදා නොනිඳා වගේ චතුස්කෝටිකයෙන් ගලා එන්නක්. බටහිර විිද්‍යාව මගේ අර්ථයෙන් පට්ටපල් බොරුවක් කීමෙන් පසු ඊනියා විද්‍යාඥයන් පඬි නැට්ටන් මා නොමරා මැරුවා. අදත් නොමරා මරණවා. කැලණියේ ආචාර්යවරුන් (විද්‍යා මෙන් ම අනෙක් පීඨවලත්) මට විරුද්ධ ව සිසුන්ට අත්පත්‍රිකා බෙදුවා. මා හිතන්නේ විශ්වවිද්‍යාල ඉතිහාසයෙ එවැන්නක් සිදු වී නැහැ කියා. ඊනියා විද්‍යා ආචාර්යවරුන් මට විරුද්ධ ව සිසුන්ට විශේෂ රැස්වීම් පැවැත්තුවා. ජඩමාධ්‍යවේදීන් හා වේදිනියන් මගේ දරුවන් පිටරට ඉගෙන ගන්නා බව කීමට මා ජඩමාධ්‍ය ඉදිරියට ගෙනාවා. අපේ දැනුම මිථ්‍යා ලෙස සලකා එයට ගරහන හිනහවෙන ප්රවෘත්ති පත්‍ර සංස්කාරකවරු ඉන්නවා. ඔවුන් බුද්ධිමතුන්. බුදුහාමුදුරුවන් ඊනියා සත්‍යයක් දේශනා කෙළේ නැහැ. සත්‍යයක් කියා දෙයක් නැති විට සත්‍යයක් දේශනා කරන්නේ කොහොම ද? උන්වහන්සේ අපට නිවන් සම්මාබෝධයට මගක් කියා දුන්නා පමණයි. එහෙමත් නැත්නම් සියල්ල බොරු බව දැන ගැනීමට ක්‍රමයක් කියා දුන්නා පමණයි. සියල්ල බොරු බව පඬිනැට්ටකු ජඩමාධ්යවේදීයකු නොවන මට මනසින් දැන ගන්න පුළුවන්. එහෙත් අවශ්‍ය වන්නේ නැති මනසෙන් ඒ දැන ගැනීමයි. මනසක් නැති බව නැති මනසින් දැන ගැනීමයි. බුදුහාමුදුරුවන් අනෙක් විශ්වාස මිථ්‍යා ලෙස හැඳින්වූයේ ඒ විශ්වාස මගින් මනස තව තවත් තහවුරු කෙරෙන නිසා. මමත්වය තවත් දැඩි කෙරී නිවන සම්මාබෝධයට බාධක පැමිණවෙන නිසා. එහෙම නැතුව ඊනියා අසත්‍යයක් නිසා නො වෙයි. අපි ඒ කතාව දැනට නතර කරමු. අපට බුදුදහම ලැබුණෙ දඹදිවෙන් නැත්නම් භාරතයෙන් එහෙමත් නැත්නම් සම්මුතිය අනුව ඉන්දියාවෙන්. එදා ඉන්දියාව පමණක් නොව නේපාලය කියාවත් රටක් තිබුණෙ නැහැ. වත්මන් නේපාලයේ උපන් බව කියන සිදුහත් කුමරු වැඩි කාලයක් අවුරුදු පනහක් පමණ වාසය කෙළේත් බුදුවීමෙන් පසු වැඩ වාසය කෙළේත් අද ඉන්දියාව කියන ප්‍රදේශයේ. බිම්බිසාර රජුවත් කොසොල් රජුවත් උන්වහන්සේ විජාතිකයකු කියා සැලකූ බවක් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නැහැ. බුදුදහම අපට ඉන්දියාවෙන් (පිටින්) ලැබුණත් එය මෙරට පලපැදියම් වුණා. එයට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් මෙරට සංස්කෘතිය හා භාෂාව බුදුදහම තේරුම් ගැනීමට රුකුලක් වීම. දෙවැන්න මෙරට බමුණන් සිටියත් (විජයට පෙර බමුණන් සිටි බවට සාක්ෂි නැහැ) ප්‍රධාන තැනක් නොගැනීම. මෙරට බමුණු සංස්කෘතියක් තිබුණේ නැහැ. එදා පඬියන් පඬි පෝතකයන් වුණෙ බමුණන්. අප රටට විවිධ ජනවර්ග පැමිණ තියෙනවා. යවනයන් ද මෙහි ඉඳ තියෙනවා. කාම්බෝජ කියන්නෙ තවත් ජනවර්ගයක්. බුදුහාමුදුරුවන් දඹදිව සිටි ඒ ජනවර්ග ගැන දේශනා කර තියෙනවා. දඹදිවටත් ඔවුන් පැමිණ තියෙන්නෙ පිටින්. මට වැඩියෙන් අවශ්‍ය යවනයන් ගැන කීමට. මේ සියලු කොටස් පසුව සිංහල වී තියෙනවා. අපට බුදුදහමෙන් (බුදුදහම ලැබුණෙ විජය පැමීණීමට පෙර) පසු විජය මගිනුත් පසුවත් වෛදික දහම ලැබී තියෙනවා. එය බුදුදහමට මිශ්‍ර වී ඇති බවක් පේනවා. හින්දු ආගම ඉන්දියාවෙ ඇති වුණෙ සංකරාචාර්යවරයාගෙන් පසුව හයවැනි සියවසේ පමණ. හින්දු ආගම වෛදික දහමෙහිත් බුදුදහමෙහිත් ජෛන ආගමෙත් මිශ්‍රණයක්. චෝල ආක්‍රමණ සමග හින්දු දහමත් මෙරටට පැමිණි නමුත් එය පිළිගත් කොටසක් ඇති වුණේ ඊට බොහෝ කලකට පසු දහතුන් වැනි සියවසේ පැමිණි පිරිස සමග. මට මෙහි දී වැදගත් වන්නෙ මුස්ලිමුන් මෙරටට පැමිණි වකවානුව. ඔවුන් තමිල්නාඩු කේරළ සීමාවෙන් දහතුන්වැනි සියවසේ පමණ මෙහි පැමිණි පිරිස්. ඔවුන් අරාබියෙන් පැමිණ සිංහල කතුන් විවාහ කරගෙන මෙහි පදිංචි වූ අය නො වෙයි. එසේ වූවා නම් මුස්ලිමුන් කතා කළ යුතු ව තිබුණේ සිංහල නැත්නම් අඩු සම්භාවිතාවකින් අරාබි. අරාබි පියකුගේ හා සිංහල මවකගේ පුතකු දෙමළ කතා කරන්නේ මොන බටහිර විද්‍යාවට අනුව ද? මට ළඟ දී බාලචන්ද්‍රන් නමැත්තකු සිලෝන් ටුඩේ පුවත්පතට ලියූ ලිපියක් කියවන්න ලැබුණා. ඔහු අමීර් අලි නමැති අයකු මෙරට මුස්ලිම්වරුන්ගේ සම්භවය ගැන ලියා ඇති කරුණු කියනවා. අමීර් අලිගේ සටහන මා කියවා නැහැ. එහෙත් බාලචන්ද්‍රන් කියන අන්දමට අමීර් අලි කියන්නෙත් මෙරට මුස්ලිමුන් අති විශාල බහුතරය දහතුන්වැනි සියවසේ පමණ බටහිර ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් පැමිණි අය කියා. ඔහු දහනවවැනි සියවසේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළෙන් පැමිණි ලෙබ්බෙලා ගැනත් කියනවා. එහෙත් බාලචන්ද්‍රන්ට අනුව ඔහු කියනවා මෙරට මුස්ලිමුන් ක්‍රිස්තු වර්ෂයට පෙර හතරවැනි සියවසේ අනුරාධපුරයේ සිටි බව මහාවංසයේ සඳහන් වන බව. එය මුළුමනින් ම වැරදියි. ක්රිස්තුවරෂයෙන් පෙර මහමත්තුමා ඉපදිලාවත් නැහැ. මහාවංසයේ යවනයන් ගැන කියන්නේ ග්‍රීකයන් ගැන. මෙය පසුව සාකච්ඡා කරමු. ඒ කුමක් වුවත් මුස්ලිමුන් හා සිංහලයන් මෙරට දහතුන්වැනි සියවසින් පසුව සාමකාමී ව වාසය කර තියෙනවා. මුස්ලිමුන් බෞද්ධ කරන්න සිංහලයන් උත්සාහ කර නැහැ. ඒ තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය. සිංහල මුස්ලිම් සමගිය නැති කෙරුණේ ඉංගිරිසින් අතින්. අදත් මෙරට විශේෂයෙන් ම සූෆී මුස්ලිමුන් සිංහලයන් සමග සංහිදියාවෙන් වාසය කරනවා. ඥානසාර හිමියන් ඇතුළු එක රටයි එක නීිතියයි කමිටුවට නැගෙනහිර පළාතෙදි ලැබුණෙ උණුසුම් පිළිගැනීමක්. ඒ මුස්ලිමුන් පඬි නැට්ටන් මෙන් නානසාර කියා කිවුවෙ නැහැ. මෙරට සංහිඳියාවට ප්‍රධාන ම බාධකය පඬි නැට්ටන්. ඝාතනය කෙරුණු ප්‍රියන්තට අපට කළ හැකි හොඳ ම උපහාරය මෙරට සිංහල මුස්ලිම් සමගිය තහවුරු කිරීමත් පකිස්ථානය හා ලංකාව අතර ඇති සම්බන්ධකම් වැඩි දියුණු කිරීමත්. එහෙත් අප ඒ සඳහා මුසා දෙසා බාන්න අවශ්‍ය නැහැ. මෙරට මුස්ලිමුන්ගේ ආරම්භය මහමත්තුමා ඉපදීමටත් පෙරට ගෙන යෑමට අවශ්‍ය නැහැ. මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචි කෙරුණේ සෙනරත් රජු විසින්. ඒ පෘතුගීසින් පැමිණීමෙන් පසුව. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගන්නා මුස්ලිමුන් මෙරට ඉන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom