"Land of Pure" යනුවෙන් ඇතැමුන් ඉතා අඩාම්බරෙන් කියන්නේ ද, pureness එක ගැන උදම් අන අනා ඇතමුන් හිසේ සිට දෙපතුල දක්වා රෙදි පොරවා ගෙන සිටින්නේ ද, 'විනීතභාවය' (විශේෂයෙන්ම කාන්තාවන්ගේ) සම්බන්ධයෙන් බටහිර රටවලට ගරහන්නේ ද පාකිස්ථානය යි.
තවද “You won’t find strip clubs in Islamic countries. Most Islamic countries have certain dress codes,” යනුවෙන් University of Notre Dame හි ඉස්ලාම් පිළිබද මහාචාර්ය Gabriel Said Reynolds පැවසුවේද පාකිස්ථානය පිළිබදව ය.
එසේ වුවද Google ආයතන විසින් පවත්වන ලැබූ නවතම සමීක්ෂණයකින් හෙලිව ඇත්තේ “Horse Sex”, “Donkey Sex”, “Rape Picture”, “Rape Sex”, “Animal Sex”, “Camel Sex” , “Dog Sex” යනාදී search terms වල searches per-person අගයන් අතින් ලොව ඉහලින්ම සිටින්නේ පාකිස්ථානය බවයි.
පසුව ලිවීම - “Child Sex” යන වදන වැඩිපුරම search කර තිබෙන්නේ ද පාකිස්ථානය යි.
තොරතුරු අදාල කාල පරිඡේදය - 2007 හා 2009 සිට වර්තමානය දක්වා
මූලාශ්රය - Fox News

katada adambara.....