Pakistan The Next Sri Lanka

2osama

Well-known member
  • Oct 25, 2010
    81,300
    72,483
    113
    මාලඹේ
    පාකිස්තානයත් බංකොලොත් වෙන්න යනවා . මේකට වග කියන්න ඕනේ රාජපක්ෂලා 🤣🤣

     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,728
    4,803
    113
    එලකිරි හන්දිය
    අනිවා.. එහෙත් ඇති රාජපක්ශලා වගේ පූසිගේ වෙත්තු සෙට් එකක්.

    උම්බ මේ පෝස්ට් එක දාලා අපට කියන්න යන්නේ රටක් බංකොලොත් වෙන එක සාමාන්‍ය දෙයක් කියලද ?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අනේ මේ ඔසාමා බැල්ලිගෙ පුතා අපිට තියෙන ආදරේට නේද මෙච්චර ත්‍රෙඩ් දදා පුක දෙන්නේ 🤡👌
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    බංකොලොත් උන එක රාජපක්සලගේ වැරද්දක් නෙවෙයි. දැන් ලෝකේ හැම රටක්ම වගේ බංකොලොත් වීගෙන යන්නෙ. බංකොලොත් වෙන එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක.

    මේක නේද උඹ කියන්න හදන්නෙ?

    එහෙත් ඇති උඹ වගේ අට පාස් අපතයෙක් අටදාහක් අරං දවස තිස්සේ පොස්ට් ගහන. 😂
     
    • Haha
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පාකිස්තානයත් බංකොලොත් වෙන්න යනවා . මේකට වග කියන්න ඕනේ රාජපක්ෂලා 🤣🤣


    අර පැනමා පේපර්ස් වලට කරන්න කියපු පරීක්ෂනේට මොකද උනේ?