Pakistan Vs India කවුද දිනන්නේ ?

Pakistan Vs India කවුද දිනන්නේ ?

  • Pakistan

    Votes: 88 52.1%
  • India

    Votes: 81 47.9%

  • Total voters
    169
  • Poll closed .

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    පක්කො ඉන්දියාවට ගහන්න ඕන..අපි final එකේදි උන්ට ගහන්න ඕන..ඔන්න ඔච්චරයි මම දන්නෙ......;);););)
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    india pakisthan match eken godak welawata pakisthan dinai eth kawuru final awath ape kollo cup eka gannawa 100%sure dekkak nae jaya sri!!!!!!!!!!!!!!!!
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    mama nam okungen ekekta wath kmati na....un degolloma kalanni haththak...habai itin.....pakko dinnot apita vaasi .............(Indian karayaot sure na bolaw...okun issela bat korala loku score ekak gahuwoth pakkonta puke agilla gahaganda tami wennee)....:rofl::rofl::rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    wow...why do sri lankans hate other cricket teams so much ..I wonder if they ever hate us the way we hate them

    As a fact I know that indians are very jealous of our teams performance.I'm living in India for the past 5 1/2 years.

    So I guess that answers your query
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එංගලන්තේ ඒ අතිං ‍කොච්චර ‍හොඳ ජාතියක්ද කියලා ‍ලෝ‍කෙටම ‍පෙන්නුවා...........
    ඊ‍යේ ඔතන ඉන්දියාව හරි පාකිස්තානේ හරි ඕස්ට්‍රේලියාව හරි හිටියනං මොකද ‍වෙන්නේ.........
    මරා‍ගෙන කුණුහරප කියා‍ගෙන එක ‍ජෝගියක් නටනවා.............
    ඒ අතිං මාර ‍ග්‍රේට් ඉන්ගලන්ඩ් ටීම් එක.............
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ‍මොනවා වුනත් මම කැමති ඉන්දියාව දිනනවට.........
    ප්‍රතිපත්තියක් වශ‍යෙන් මම අසල් වැසි රටට ස‍හ‍යෝගය දක්වනවා......
    මොනවා වුනත් අ‍පේ ටීම් එක ඉන්දියා ටීම් එක එක්ක ඇරෙන්න,
    ‍වෙන කවුරු එක්ක ගැහුවත් ග්‍රවුන්ඩ් ස‍පෝට් එක වුනත් ති‍යෙන්නේ අපිට.......
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    එංගලන්තේ ඒ අතිං ‍කොච්චර ‍හොඳ ජාතියක්ද කියලා ‍ලෝ‍කෙටම ‍පෙන්නුවා...........
    ඊ‍යේ ඔතන ඉන්දියාව හරි පාකිස්තානේ හරි ඕස්ට්‍රේලියාව හරි හිටියනං මොකද ‍වෙන්නේ.........
    මරා‍ගෙන කුණුහරප කියා‍ගෙන එක ‍ජෝගියක් නටනවා.............
    ඒ අතිං මාර ‍ග්‍රේට් ඉන්ගලන්ඩ් ටීම් එක.............

    An Englishman, even if he is alone, forms an orderly queue of one.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එංගලන්තේ ඒ අතිං ‍කොච්චර ‍හොඳ ජාතියක්ද කියලා ‍ලෝ‍කෙටම ‍පෙන්නුවා...........
    ඊ‍යේ ඔතන ඉන්දියාව හරි පාකිස්තානේ හරි ඕස්ට්‍රේලියාව හරි හිටියනං මොකද ‍වෙන්නේ.........
    මරා‍ගෙන කුණුහරප කියා‍ගෙන එක ‍ජෝගියක් නටනවා.............
    ඒ අතිං මාර ‍ග්‍රේට් ඉන්ගලන්ඩ් ටීම් එක.............

    british suddo hodai...anith ewun tamai cha....
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම බලාගෙන හිටියේ කවුරු හරි මෙහෙම thread එකක් දානකල්.:rolleyes::rolleyes:
    කවුද දිනන්නේ කියනවට වැඩ මම කැමතියි පකිස්ථානය දිනනවට:shocked::shocked:
    එතකොට ඉන්දියාවේ ඉන්න මෝඩ ප්‍රේක්ෂකයෝ අරුන්ගේ ගෙවල් ගිනිතියල වැඩේට බහියි.:lol::lol:
    අපට final එකේදී සුපිරි ground support එකකුත් එනවා.:cool::cool:
    ඇරත් පාකිස්තානේ පන නැති කොක්කුන්ට අපේ එවුන් රිදෙන්න ගහනකොට මෙහෙ ඉන්න කාලකන්නි ජාතියට රිදෙන හැටි බලන්න ඊටත් වඩා ආසයි :lol::lol::lol::lol: