ෆකිස්තානෙ දිනන්න ඕන.. හේතු දෙකක් තියනව ඒකට
1.ෆයිනල් එක අපියි පක්කොයි වැටුනම ඉන්දියන් ග්‍රවුන්ඩ් සප් එක අනිවා අපිට සෑහෙන්න වාසියක් වෙනව.
2.ඉන්දියාවෙදි ඉන්දියා ටීම් එකට ගහනවට වඩා පක්කොන්ට ගහන එක ලේසියි..