Pakistan Vs India කවුද දිනන්නේ ?

Pakistan Vs India කවුද දිනන්නේ ?

  • Pakistan

    Votes: 88 52.1%
  • India

    Votes: 81 47.9%

  • Total voters
    169
  • Poll closed .

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෆකිස්තානෙ දිනන්න ඕන.. හේතු දෙකක් තියනව ඒකට
    1.ෆයිනල් එක අපියි පක්කොයි වැටුනම ඉන්දියන් ග්‍රවුන්ඩ් සප් එක අනිවා අපිට සෑහෙන්න වාසියක් වෙනව.
    2.ඉන්දියාවෙදි ඉන්දියා ටීම් එකට ගහනවට වඩා පක්කොන්ට ගහන එක ලේසියි..
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    [QUOඨ්E=ඪ්ජ්වතිල;9704120][SඓZE=4]නෙදකින් කාලකන්නි ඕකුන් දෙ‍ගොල්ලම පැ‍රදෙනවනම් ඒත් හොදයි.............[/SඓZE][/QUOඨ්E]

    කොහොමද බන් සෙමි ෆයිනල් එක මැච් එකකදි දෙගොල්ලම පැරදෙන්නේ ? :ලොල්::lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ෆකිස්තානෙ දිනන්න ඕන.. හේතු දෙකක් තියනව ඒකට
    1.ෆයිනල් එක අපියි පක්කොයි වැටුනම ඉන්දියන් ග්‍රවුන්ඩ් සප් එක අනිවා අපිට සෑහෙන්න වාසියක් වෙනව.
    2.ඉන්දියාවෙදි ඉන්දියා ටීම් එකට ගහනවට වඩා පක්කොන්ට ගහන එක ලේසියි..

    අඩේ ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා
     
    lpe

    Junior member
  • May 23, 2007
    132
    1
    18
    43
    Matara
    මම බලාගෙන හිටියේ කවුරු හරි මෙහෙම thread එකක් දානකල්.:rolleyes::rolleyes:
    කවුද දිනන්නේ කියනවට වැඩ මම කැමතියි පකිස්ථානය දිනනවට:shocked::shocked:
    එතකොට ඉන්දියාවේ ඉන්න මෝඩ ප්‍රේක්ෂකයෝ අරුන්ගේ ගෙවල් ගිනිතියල වැඩේට බහියි.:lol::lol:
    අපට final එකේදී සුපිරි ground support එකකුත් එනවා.:cool::cool:
    ඇරත් පාකිස්තානේ පන නැති කොක්කුන්ට අපේ එවුන් රිදෙන්න ගහනකොට මෙහෙ ඉන්න කාලකන්නි ජාතියට රිදෙන හැටි බලන්න ඊටත් වඩා ආසයි :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    umbanam deyyek ban.mamath oya tikamai kiyanna hitiye.monawa unath ara pda indiyan kaarayo nam mata peenna be.arahan.

    eka newei banz.kauda den redi galawanavai kiyanne........?
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ෆකිස්තානෙ දිනන්න ඕන.. හේතු දෙකක් තියනව ඒකට
    1.ෆයිනල් එක අපියි පක්කොයි වැටුනම ඉන්දියන් ග්‍රවුන්ඩ් සප් එක අනිවා අපිට සෑහෙන්න වාසියක් වෙනව.
    2.ඉන්දියාවෙදි ඉන්දියා ටීම් එකට ගහනවට වඩා පක්කොන්ට ගහන එක ලේසියි..

    අනිවා මචෝ..:yes::yes::yes::yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    newsid_2209-pakistan-india-cricket.jpg
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    හෙට match එක අපි දිනලා final යනවා...

    india,pakistan match එකේදී උන් දෙගොල්ල කෙල ගන්නවා...

    ඊට පස්සේ match එක cancel කරනවා,final කව්රුත් යන නැ.. final අපි විතරයි...WC එක අපිට දෙනවා...:lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Daily Poll

    Do you think India will be able to maintain their winning momentum when they face Pakistan in the ICC CWC semis?

    • 44.91%Yes India, who have never lost to Pakistan in a World Cup game, are on a high after beating Australia. Afridi and company stand no chance.

    • 48.99%No Pakistan are inspired and playing their best cricket as a unit. History holds no meaning for this mercurial side.

    • 6.09%Can't say This is a tricky one! Difficult to predict.
    http://www.espnstar.com
    :D
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පකියොන්ට ගහනකං මට නින්ද යන්නෙත් නෑ;) හීනෙ‍නුත් පේන්නෙ අපේ උන් ෆයිනල් එකේදි පකියොන්ට *********
     
    • Like
    Reactions: rauxz

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔය මැච් එක දවසට මුරුගසං වරුසාව වැටිලා, ඊට පස්සේ extra දවසේ ගහනකොට එදත් වැහැලා, one over eliminator එකත් වැස්ස හින්දා දාන්න බැරිවෙලා, toss එක උඩදාන්න වෙන්න ඕනේ.

    ඒකෙන් පකිස්ථාන්කාරයා පරදින්න ඕනේ.

    final එකේදී එදා england වලට ගැහුවා වගේ ඉන්දියන් කාරයන්ට කුජීත වෙන්න ගහන්න ඕනේ.
     
    පකිස්තනෙත් එක්ක අපි ගහලා තියෙන නිසා අපිට වැරදුනේ කොතනද කියලා අපේ ටිම එක දන්නවා
    පකිස්තාන් බොලස්ලා ගැන වගේම පකිස් බැට්ස්මන්ලා ගැන දන්නවා.
    පකිස්තනෙත් එක්ක ෆයිනල් ගහනවානම් ලංකාවට වාසියිවෙයි