Pakistan Vs India කවුද දිනන්නේ ?

Pakistan Vs India කවුද දිනන්නේ ?

  • Pakistan

    Votes: 88 52.1%
  • India

    Votes: 81 47.9%

  • Total voters
    169
  • Poll closed .

lakmadu

Member
May 11, 2008
1,394
275
0
3.gif
 
Jul 8, 2007
1,138
156
0
Melbourne
Oke dinana percentage eka tiyenne 48% India 52% Pakis... oka thamai mata hithenne, moko Paki unge bowling attack eka hondatama hondai. Habai Mohali ground eka Indian unta hondai, hondata bat karanna puluwan, bounce eka tiyenawa.... eth mata hithenawa Paki un dinai kiyala but I will be supporting India because of Sachin and Sehwag. Pakiyo mata penne ba! Anika Finals wala SL India awoth apita lesi moko arun kochchara strong wunath Lankawata lesi India ekka gahana eka... past records prove it. Ape un mona sellamak hari dala Indian unta kelawanawa. :lol::lol::lol::lol: 2007 walath mathaka ne.... but who knows? Anything can happen. :yes::yes::yes::yes::yes:
 

lakmadu

Member
May 11, 2008
1,394
275
0
ඔය මැච් එක දවසට මුරුගසං වරුසාව වැටිලා, ඊට පස්සේ extra දවසේ ගහනකොට එදත් වැහැලා, one over eliminator එකත් වැස්ස හින්දා දාන්න බැරිවෙලා, toss එක උඩදාන්න වෙන්න ඕනේ.

ඒකෙන් පකිස්ථාන්කාරයා පරදින්න ඕනේ.

final එකේදී එදා england වලට ගැහුවා වගේ ඉන්දියන් කාරයන්ට කුජීත වෙන්න ගහන්න ඕනේ.
11.gif
 

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    INDIA DINUWOTH APITA AWASIY PAKKO THINNOTH APITA WASIY.............. INDIA WALA FULL SUPPORT EKAT APITA ENAWA>>>>>>>>>>>>>
     

    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    I agree with above comments. We will have a chance to win if Pakistan win.
    Final ekedi pakkonta elawa elawa denna ona (JVP (manda dial) karayanta wage))
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ow ada pakis dinnoth aniwa indian karayo apita cheer karanwa finale ekedi ... mun degolloma mata penna be :angry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ado ada matcfh eke mun cricket poetthaking thiyala gahaganida danne ne wushu karate wage
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.):yes::yes::yes:


    :yes::yes::yes::yes::yes:
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    මමත් කියන්නේ මේ මැච් එකේ පක්කො දිනන්න කියල එතකොට වාසිය තියෙන්නේ ගොඩක් ලංකාව පැත්තට (එහෙම උනොත් ඉන්දියන් උන්ටනම් වෙනදේ දන්නේ දෙය්යෝ තමයි)ඉන්දියන් පැත්තේ ෆුල් සපෝට් එක අපිට අනිවා ලැබෙනවා එකේ දෙකක් නෑ.ඉන්දියන් සෙට් එක අවොත් කොහොමද අපේ කට්ටිය හදිස්සියේ වත් කැච් එකක් අත ඇරියොත් 33,000 විතර හූ කියනකොට අපේ කට්ටියගේ මානසිකත්වය කොයි වගේ වෙයිද? එක අනිත් පැත්ත වෙන්නව පක්කො මේ මැච් එක දින්නොත්... මමනම් කියන්නේ පක්කො මේක දිනන්න ඕනේ කියල.

    go go pakis
    කොහොම හරි සෙමිය දිනපන්