


2007 walath mathaka ne.... but who knows? Anything can happen. 




පකියොන්ට ගහනකං මට නින්ද යන්නෙත් නෑහීනෙනුත් පේන්නෙ අපේ උන් ෆයිනල් එකේදි පකියොන්ට *********



ඔය මැච් එක දවසට මුරුගසං වරුසාව වැටිලා, ඊට පස්සේ extra දවසේ ගහනකොට එදත් වැහැලා, one over eliminator එකත් වැස්ස හින්දා දාන්න බැරිවෙලා, toss එක උඩදාන්න වෙන්න ඕනේ.
ඒකෙන් පකිස්ථාන්කාරයා පරදින්න ඕනේ.
final එකේදී එදා england වලට ගැහුවා වගේ ඉන්දියන් කාරයන්ට කුජීත වෙන්න ගහන්න ඕනේ.
නෙදකින් කාලකන්නි ඕකුන් දෙගොල්ලම පැරදෙනවනම් ඒත් හොදයි.............


නෙදකින් කාලකන්නි ඕකුන් දෙගොල්ලම පැරදෙනවනම් ඒත් හොදයි.............

sira kathawa ban loka pandithayo degolloma
Final ekakta kalin apita siraa athal ekak gaththeheki.....



Pakistaan karayo dinnoth mare maru.....Final ekakta kalin apita siraa athal ekak gaththeheki.....
![]()
GT ta EK eka wahanna weida danne ne 

මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.)![]()




