ඔක්. 10 - බෙන්තර පාලමේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් ගාලු පාරේ වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලීසිය පවසයි. බෙන්තොට පොලීසිය ප්*රකාශ කළේ, අබලන්ව පැවති පාලම අද දහවල් අඩියක පමණ ප්*රමාණයකින් ගිලා බැස ඇති බවය.
මේ හේතුවෙන් අදාළ ප්*රදේශය මග හැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව කොළඹ දෙස සිට ධාවනය කෙරෙන වාහන අළුත්ගම, දර්ගානගරය, අවිත්තාව, ඇල්පිටිය හරහා අම්බලන්ගොඩට පැමිණ ගාල්ල දෙසට ධාවනය කළ යුතු වේ.
ගාල්ල දෙස සිට පැමිණෙන වාහන සඳහා ද එම මාර්ගය ම භාවිත කළ හැකි බව පොලීසිය ප්*රකාශ කළේය.

Last edited: