Palath Saba Jeep

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Mcnla,

    Mitsubishi Palath Saba model 1ka pothak hoyaganna thiyenawada kawruhari laga?

    2fcae0c0-b1a4-4143-8172-1e91c97bd6d7.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    නමබර් ප්ලේට් චැසි වෙනස් කරන්න වගේ යන්නේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mcnla,

    Mitsubishi Palath Saba model 1ka pothak hoyaganna thiyenawada kawruhari laga?
    ෆුකේ ටින්කිරි ගාගන්න වැඩ කරන්න එපා මල්ලි.. කොයි ඔක්ශන් එකෙන්ද වාහනේ ගත්තේ. තුට්ටු දෙකට ඔක්ශන් වලින් වාහන අරන් DMV ෆයිල් මිසින් කරලා චැසි කොටලා වාහන විකුනලා අන්තිමට ගන්න උන් අමාරුවේ වැටෙනවා. හෙන ගහන වැඩ ඔව්වා..
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    :P:P