Palitha Range Bandara Resigned

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,193
    3,316
    113
    Maligawatta
    රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ආනමඩුව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

    ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් එම පක්‍ෂය වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කරන්නේ පැවති ගැටළුව සමනය වූ නිසා තව දුරටත් ඔහු සංවිධායක ධුරයේ කටයුතු කරන බවයි.