Palm Reading විශ්වාස කරනවාද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජීවිතේට නෑ බං.
    ජීවිතේට නෑ
    Kid Slap GIF by MOODMAN
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම මේ ලගදි බලලා පුදුම වුණා. මමත් මුලින් විශ්වාස කලේ නෑ බන්.
    ඔව් බන් මම මුලින්ම කෙල්ල එක්ක මීගමුවේ වැටකෙයිය පදුරක් අස්සේ රිංගල ඉද්දි ගෑනියෙක් බලෙන්ම ඇවිත් reading එකක් දුන්න. ඒකි එදා කිව්වා මේ කෙල්ල කවදාහරි මහත්තයාගේ චූව පොඩි නිසා දාල යනවා කියල. කිව්වා වගේම ඒකි මාව දාල ගියා.
    එදා ඉදල මම හැම මාසෙම palm reading එකක් කරගන්නවා.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Yes. Someone accurately told 90% of my past and predicted the future with 80% accuracy; he was not doing it for money. He said your palm change with time (every 6month or so)
     
    • Wow
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,144
    4,897
    113
    Kawda baluwe? Ahikuntika manussayekda
    na bn.

    Yes. Someone accurately told 90% of my past and predicted the future with 80% accuracy; he was not doing it for money. He said your palm change with time (every 6month or so)
    6 month sin eka u da kiwwe ? . mama me beluwe 1st time ekata. mata study karanna hituna, kohomada ehema kiynne kiyala. mara accurate kiyanne. mama fake vidihata fake names, fake number dala beluwe (online). but miniha hariyatama kiwwa. ekai mata interest une
    ------ Post added on Dec 27, 2022 at 9:17 AM
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    na bn.

    6 month sin eka u da kiwwe ? . mama me beluwe 1st time ekata. mata study karanna hituna, kohomada ehema kiynne kiyala. mara accurate kiyanne. mama fake vidihata fake names, fake number dala beluwe (online). but miniha hariyatama kiwwa. ekai mata interest une
    ------ Post added on Dec 27, 2022 at 9:17 AM
    Link ekak dapan math balanna
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම දවසක් බලලා. අමුතු දේවල් ටිකක් කිව්වා.ඒ කියපු ඔක්කොම කෙන්දරේත් තියෙනවා.කියපු එකක්වත් කෙන්දරෙට නොගැලපෙන ඒවා කිව්වේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,660
    113
    ඉස්සර නම විශ්වාස කරේ නෑ. ඒත් රනිල්ගෙ අත බලලා අඩුම ඡන්ද ගානකින් ජනාදිපති වෙනවා කිව්වා ඒක ඒ විදිහටම උනා. ඊට පස්සෙ හරකා බාන සම්පතින් පිරිල යනවා. දැන් නම් විශ්වාස කරනවා