Pampas lolz 18+

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ජපානයේ වැඩ කරන කතුනට පැම්පර විශේෂයක් හඳුන්වාදී ඇත. සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතාව වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැයවන කාලය ඉතුරු කරගැනීම අරමුණයි. වෙළෙඳපළට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ළදරු පැම්පර වලට සමාන තෙතමනය තදින් උරාගත හැකි පැම්පර ඇඳීමට එරට වැඩකරන කාන්තාවෝ මේවන විට ක්‍රම ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටිති. ටෝකියෝ නුවර නිවාස විකිණීමේ හා කුලියට දීමේ ආයතනයක් පවත්වාගෙන යන කාඕරි අඩක්හි (25) කියනුයේ මෙම පැම්පර වි‍ශේෂය මාස හයක පටන් තමන් අඳින බවයි. කැසිකිළි යෑමේ දී වය වූ අමතර කාලය තම ආයතනයේ වැඩි දියුණුව වෙනුවෙන් තමන්ට වැය කළ හැකි වූ බව ද ඇය කියන්නීය.

319.jpg


318.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

source - lankadeepa.lk