කාස්ට් අයන් එක තල තෙල ගාලා අවන් කරලා හරියට සීසන් කරලාද බං තියෙන්නේ. හරියම සීසන් කරලා නම් හුරන්නේ නැත්තම් ඇලවෙන්නේ නැ. ඉතාම අඩු තෙලෙන් වැඩේ කරගන්න පුලුවන්.
මගේ ලඟ කාස්ට් අයන් ඒව ගොඩක් තියනවා, නිතර යූස් කරන එකක් තියනවා ඒක නං non-stick වෙලා තියෙන්නෙ දැන්
අනෙක් ඒව ලඟ ලඟ යූස් කරාම non-stick ගතිය එනවා, යූස් නොකර ටික කාලයක් ගියාම අර ගාල තියන තෙල් ටික ටික වේලිලා වගේ ගිහින් non-stick ගතිය අඩු වෙලා යනවා
මම තල තෙල් ගාල නෙමයි සීසසන් කරන්නෙ, පොල් තෙල් හරි එලවලු තෙල් හරි ගලා, ඒ දෙකෙන්ම හොඳට සීසන් වෙනවා.(නෙට් එකේ ගොඩක් එවුන් කියනවා පොල් තෙල් හරියන්නෙ නැහැ කියලා, මට නං එහෙම අවුලක් නැහැ)
වයිෆ් සමහර වෙලාවට cast iron පෑන් එකේ රොටි එහෙමත් පුච්චනවා කට්ට කාල සීසන් කරපුවා කොහෙන් ගියාද නෑ එක සැරයක් රොටි පිච්වුවම.