Pan frying කරන්න තෙල් කොච්චර දානවද ?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....


    sorry machan. oyata ona item eka mokakda kiyala mata msg ekak danna oyage details ekka. mama cod ewannam
    ------ Post added on Feb 21, 2022 at 4:06 PM


    එහෙමද ආස :lol::lol: යකෝ සල්ලි වලටත් එකක්වත් ගනින් :growl:
    ------ Post added on Feb 21, 2022 at 4:07 PM
    කවුද නිකන් ඉල්ලුවෙ.
    එදා මගෙ සයිට් විසිට් එකේ ගාන එවපන් එහෙනම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Cee7

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා


    sorry machan. oyata ona item eka mokakda kiyala mata msg ekak danna oyage details ekka. mama cod ewannam
    ------ Post added on Feb 21, 2022 at 4:06 PM


    එහෙමද ආස :lol::lol: යකෝ සල්ලි වලටත් එකක්වත් ගනින් :growl:
    ------ Post added on Feb 21, 2022 at 4:07 PM
    PM ekak damma
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කවුද නිකන් ඉල්ලුවෙ.
    එදා මගෙ සයිට් විසිට් එකේ ගාන එවපන් එහෙනම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බලාගෙන හිටපන් ගෙදරටම එවන්නම් මම :lol: :lol:
     
    • Love
    Reactions: Nu1Dnk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    උයන්න ගන්න තෙල් ටිකට වඩා, උයන කෑම එකේ තියෙන තෙල් ප්‍රමාණය ගෑනත් හිතන්න
     
    • Like
    Reactions: Starry Night

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කාස්ට් අයන් එක තල තෙල ගාලා අවන් කරලා හරියට සීසන් කරලාද බං තියෙන්නේ. හරියම සීසන් කරලා ⁣නම් හුරන්නේ නැත්තම් ඇලවෙන්නේ නැ. ඉතාම අඩු තෙලෙන් වැඩේ කරගන්න පුලුවන්.
    මගේ ලඟ කාස්ට් අයන් ඒව ගොඩක් තියනවා, නිතර යූස් කරන එකක් තියනවා ඒක නං non-stick වෙලා තියෙන්නෙ දැන්
    අනෙක් ඒව ලඟ ලඟ යූස් කරාම non-stick ගතිය එනවා, යූස් නොකර ටික කාලයක් ගියාම අර ගාල තියන තෙල් ටික ටික වේලිලා වගේ ගිහින් non-stick ගතිය අඩු වෙලා යනවා
    මම තල තෙල් ගාල නෙමයි සීසසන් කරන්නෙ, පොල් තෙල් හරි එලවලු තෙල් හරි ගලා, ඒ දෙකෙන්ම හොඳට සීසන් වෙනවා.(නෙට් එකේ ගොඩක් එවුන් කියනවා පොල් තෙල් හරියන්නෙ නැහැ කියලා, මට නං එහෙම අවුලක් නැහැ)
    වයිෆ් සමහර වෙලාවට cast iron පෑන් එකේ රොටි එහෙමත් පුච්චනවා කට්ට කාල සීසන් කරපුවා කොහෙන් ගියාද නෑ එක සැරයක් රොටි පිච්වුවම.
     
    • Like
    Reactions: emoji diaries