Panadura 17 Bus eka

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    පොය දවසට බස් වෙනදට වබා අඩුයි
    බස් ටයම් නම් දන්නෙ නැහැ
    සාමාන්‍ය දවස් වලට පැයකට එකක් වගේ යනව දවල්ට
    ලංගම ඒව නම් නුගේගොඩින් යනව අඩුයි
     
    Last edited:

    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    godak welawata thyenwa udenma ekai (6.30) , dwalta ekai wage yanne,(1.30) hariyatama danne naha habai, auruddakata kalin nam oya wage
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    බස් time බලාගන්න වෙබ් එකක් තියනවද බන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    පැය බාගෙන් බාගෙට වගේ යනවා මචං
    හැබැයි පෝයට ටිකක් අඩුයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,800
    3,201
    113
    Malabe
    පොය දවසට බස් වෙනදට වබා අඩුයි
    බස් ටයම් නම් දන්නෙ නැහැ
    සාමාන්‍ය දවස් වලට පැයකට එකක් වගේ යනව දවල්ට
    ලංගම ඒව නම් නුගේගොඩින් යනව අඩුයි

    Ewa Langama bus vitharai yanne.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Kurunegala ewath enawa neda
    Kurunegala අඩුයි දන්න විදිහට (bus 2 කක් 3 ක් වගේ තියෙන්නේ) . අනුරාධපුර යන private bus එකක් එනවා උදේ 5.20 or 5.40 ට විතර ඇතුල් කෝට්ටේ හරියෙන්.

    Google map එකේ time එක හරියට තියෙනව.