Combank Prepaid Web Card

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Ekak gatta. Kohomada ban meka use karanne?

    Card center eke un kiyannet na hari deyak. Branch eke un dannet na. Mekata top-up karanna puluwan combank digital eken kiyala branch eke un kiyanawa. Card center eke un ba kiyanawa.

    Balance eka balaganna widiyak na. ATM eken balanna puluwan kiwa. Eth ATM eke ehema card ekakta option ekak na.

    Meka use karana un nadda or combank wada karana ekek nadda hariyatama vistharayak danaganna?
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Com Bank Q+ App එකෙන් ටොප් අප් කරන්න පුලුවන්.

    Balanace බලන්න නම් Com Bank Digital App එක යූස් කරන්න වෙනවා.එකෙ වෙනම section එකක් තියෙනවා Cards කියලා.

    Card එකත් එක්ක,Default Pin එකක් දීලා ඇති.ඒක යූස් කරලා ATM එකෙන් පින් එක රිසෙට් කරගන්න.
     
    • Like
    Reactions: EnIgma001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,053
    72,182
    113
    මාලඹේ
    Ekata add karanna bane ban
    Web Card එක Add කරන්න බැහැ
    Normal ATM Card එක Add කරගන්න ADD Card ගිහින්
    ඊට පස්සේ Home -Bill Payments - Cards - Combank Prepaid කියන path එකේ ගිහින් Combank Web Card එකේ Card අංකය දීලා ඕනේ Amount එක දීලා Topup කරගන්න🤩
    Combank එකේ App ගැන ඉගෙන ගන්න වෙනම Class යන්න වෙනවා බං 🤣
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Com Bank Q+ App එකෙන් ටොප් අප් කරන්න පුලුවන්.

    Balanace බලන්න නම් Com Bank Digital App එක යූස් කරන්න වෙනවා.එකෙ වෙනම section එකක් තියෙනවා Cards කියලා.

    Card එකත් එක්ක,Default Pin එකක් දීලා ඇති.ඒක යූස් කරලා ATM එකෙන් පින් එක රිසෙට් කරගන්න.

    Web Card එක Add කරන්න බැහැ
    Normal ATM Card එක Add කරගන්න ADD Card ගිහින්
    ඊට පස්සේ Home -Bill Payments - Cards - Combank Prepaid කියන path එකේ ගිහින් Combank Web Card එකේ Card අංකය දීලා ඕනේ Amount එක දීලා Topup කරගන්න🤩
    Combank එකේ App ගැන ඉගෙන ගන්න වෙනම Class යන්න වෙනවා බං 🤣

    Ane manda banla. Sampath card eka gatta nam iwarai wage
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    ඕක ලේසියි කියලා තියනවා නේ බං A-Z
    Screen Shot ගන්න බැහැ App එකෙන් නැත්නම් SS දාන්න තිබ්බා
    වෙන ෆෝන් එකකින් ෆොටෝ අරම් දාපන්