Panadura People's Support To United States

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    චීනය සහ රුසියාව ඉලක්ක කර ඇමරිකාව පැසිෆික් සාගරයේ න්‍යෂඨික අවි ස්ථානගත කරයි
    December 29, 2011 at 12:18 am | Lanka C News.

    අමෙරිකාව විසින් පැසිෆික් සාගර ප‍්‍රදේශයේ සිදු කරගෙන යන න්‍යෂ්ටික ආරක්ෂණ මිසයිල පද්ධතිය හමුවේ චීනයේ න්‍යෂ්ටික බල හමුදාවට ප‍්‍රබල තර්ජනයක් එල්ල වන බව මේජර් ජනරාල් ව්ලැඞ්මියර් ද්‍රෝව්කින් විසින් පවසයි.ලෝක ආර්ථික හා ජාත්‍යන්තර සබදතා පිලිබද රුසියානු විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානියෙකූ වූ මොහු පවසන්නේ මෙම තත්වය නොබෝ දිනක් යන්නට මත්තෙන් ප‍්‍රබල අර්බුදකාරී තත්වයකට හැරෙන බවයි.

    මේ හරහා චීනයටත් වඩා රුසියාවට තර්ජනයක් ඇතිවිය හැකි බවටත් ඇතැම් දේශපාලන විචාරකයන් අදහස් දක්වයි. විචාරකයන් පවසන පවසන්නේ මෙම තර්ජනය ඇත්තේ චීනයට නොව රුසියාවට විය හැකි බවය.

    ඕනෑම රටකට තම යුධ ශක්තිය ප‍්‍රසාරණය කිරීම සදහා කටයුතූ කල හැකි නමුත් එය අනෙක් රටවලට දිරිගන්වන ක‍්‍රියාවක් විනා බාධවක් හෝ තර්ජනයක් නොවිය යුතූ බවත් චීන බලධාරීන්ගේ මතයයි.

    ජාත්‍යන්තර ආරක්ෂක මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා විසින් මොස්කව් වලදී පැවති සමුථවකදී මේ පිලිබද යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව රුසියානු ආරක්ෂණ පද්ධතිය යුරෝපය හා බටහිර රටවල් සමග ගනුදෙනු කරන ක‍්‍රමය වෙනස්කල යුතූ බවටත් රුසියාවට එරෙහි ක‍්‍රමයක් වොෂින්ටනයෙන් පැන නොනගින බවට ඔවුන් පොරොන්දුවක් විය යුතූ බවත්, එසේම රුසියාවද තම රටේ ගූවන් තලය අමෙරිකාවට එරෙහිව නොයොදන බවටත් ගිවිසුමක් මොවුන් අතර පැවතිය යුතූ බවයි.මෙලෙස තත්වය වෙනස් වුවහොත් ප‍්‍රායෝගික විසදුමක් මෙයට ලැබෙන බවටත් ඔහු පෙන්වා දෙයි.
    408653_289165991135491_100001262764719_945288_1175137295_n.jpg



    SO I'm going to declare my panadura and our ppl's support to United
    States to establish a nuke base in colombo and panadura.


    Good Luck United States and Israel. We are Sinhalese from Panadura,
    we are waiting for you. Please come and save us from evil Islamic
    criminals.


    GOOD LUCK UNITED STATES AND ISRAEL !