PANADURA Polling Division predicted results

Politics

Member
Dec 8, 2014
163
12
0
මච්න්..පානදුර මේ පාර මහින්ද මාමා පරදිනවා..මොකද පානදුරට අයිති චන්ද වලින් අවමය 35% වත් තියෙන්නෙ මුස්ලිම් චන්ද අනික ගමේ බයියන්ට සාපේක්ශව පානදුරේ උන්ට ටිකක් මොලේ තියෙනවා බන්.. මොකද පානදුර ගියපාර මහින්ද මාමා දින්නේ නන්දන ගුනතිලක නිසා.. අනික රෙජිනොල්ඩ් කුරේ මේ පාර මහින්ද වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කලෙත් නෑ.. නන්දන දැන් ඉන්නේ මෛත්‍රී පැත්තේ.. මිනිහා ගෙයින් ගෙට යනවා.. අනික දක්ෂ කතිකයෙක්.. මට හිතෙනවා පානදුර මෛත්‍රි දිනයි කියලා..
 

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    පසු ගිය පළාත් සභා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පානදුර ආසනය ජයග්‍රහණය කලේ වැඩි චන්ද 3000 ට ආසන්න ප්‍රමානයකිනි. එහෙත් මෙවර ඔහුට නගරාධිපති, උප නගරාධිපති තනතුරුද නැත. ඔවුනුත් විපක්ෂයේය. මෙවර පානදුර පවතී මහින්ද රාජපක්ෂ මහතාගේ රැලියට පානදුරට සෙනඟ ගෙනාවේ අලුත්ගම හොරණ බේරුවල රත්නපුර කොළඹ හම්බන්තොට යන පරදේශ වලිනි. මේ සෙනගද බස් 1000 ක් පමණ භාවිත කර ගෙනවිත් තිබුණි. සියල්ලම 25000 ක් පමණ විය. එහෙත් මයිත්‍රීපාල මහතාගේ රැස්වීම සඳහා පිටතින් පැමිණියේ පෞද්ගලික බස් රථ 2ක විශේස පිරිසකි. මෙයට සහභාගී වූ පිරිස 50000 කට අස්සන්නය. මෙම ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී පානදුර ආසනය මැතිවරණය සාධාරණව පැවතුනහොත් මයිත්‍රීපාල මහතාට ජයග්‍රහණය කිරීමේ විශාල අවස්ථාවක් ඇත. මෙවර මහින්ද මහතාගේ ප්‍රචරණයද පානදුරේ අඩපන තත්වයක පැවතුනි.