PANADURA REAL INCIDENT

AAryaan

Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    මේ පානදුර බස් නැවතුමේ ඉදිරි ඇතුල්වීම අහුරමින් තක්කාලි කරත්තයක් තබාගෙන අලෙවිකරමින් සිටි තරුණයාට එතැණින් ඉවත්වී මගීනට බස් නැවතුම තුලටඇතුලුවීමට ඉඩ සලසන ලෙස පොලිස් නිලධාරී මහතා ඉල්ලා සිටි විට තරුණයා දැක්වූ ප්‍රතිචාරය සහිත වීඩියෝවයි

    https://www.facebook.com/nandana.gunathilaka123/videos/10214870893359814/
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕනම කතාවක දෙපැත්තක් තියෙනවා එක පැත්තක් විතරක් බලලා පොලිස් කාරයන්ට බැනපු අය වෙනුවෙන් විනාඩි දෙකක සෝක කාලයක්:rolleyes:


    https://www.elakiri.com/forum/showthread.php?t=1867554
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Owa wadak na Panadura CTB Bus Stand eke wahala Mukku gahala Kanu kadila adawela thiyenne oka gena katha karanna aniwa Maranayak wenawa Mona andu awath eekanam hadune na:angry: