154 ganna Angulana ta ewith..
![]()
1. Panadura to Fort - Train or Bus
2. Fort to Kiribathgoda - Bus (138)
154 ganna Angulana ta ewith..
![]()

ඇල්බට් අයියා;12728814 said:138 kottawa ne ban
154 thama ganna ooni (can take in between angulana to bamba)
hehe 154 yanawanam gedarin lunch packet ekakui water bottle ekakui aran tamai naginna wenne.......




e moko bn e?![]()
ඇල්බට් අයියා;12728814 said:138 kottawa ne ban
154 thama ganna ooni (can take in between angulana to bamba)
1. Panadura to Fort - Train or Bus
2. Fort to Kiribathgoda - Bus (138)
154 පට්ට slowඇල්බට් අයියා;12728814 said:138 kottawa ne ban
154 thama ganna ooni (can take in between angulana to bamba)


මචන් මාත් අපේ මර්වින් ලොක්කගේ ආසනේ
මේ පැත්තේ දන්න මනුස්සසයෙක් 154 යන්නේ නැහැ
උඹට හොඳම විදිහ දුර බස් එකක කොටුවට ඇවිත් (ගාල්ල කොලඹ වගේ) කොටුවේ ස්ටේශන් එක ගාවින් 138 කඩවත කොටුව බස් එකක යන එක
උඹට එහෙම කරාම කාලේ ගොඩාක් ඉතුරු කරගන්න පුලුවන්
උඹ 154 යනවනම් කොට්ටෙකුයි පැදුරකුයි අරන් පලයන්,වැරදිලා හරි අපිත් ඔය මගුල් 54 ගියොත් එදාට දවසම මුස්පේන්තුයි,
යනකල් ඕකුන්ගේ අම්මලා අප්පල විතරක් නෙවෙයි ආච්චිලා මුත්තලාත් මතක් කර කර යන්නේ
(154 ගියොත් උඹට රුපියල් 5ක් 6ක් වාසියක් වෙයි මචන් ඒත් උන් කොට හොට යන එක නිකන් නෙවෙයි බන් මානසික වදයක් වෙනවා අපිට ඒ තරම් අජූතයි)![]()


supiriyatama gaatanawa ban 154 route eke bus........ welawa godak save karaganna puluwan kotuwata gihin kiribathgoda yanawanam.......
machan kotuwata awith 138 enna epa,ewa hena slow enne machan,kandy or kurunagala ekaka enna, ewa ekmanata enawa.
machan mama hethanne lasima ha ekmanma, paanadura nuwara bus ekaka nagala imbulgoda handiyen bahala, nuwara kolomba bus ekaka elliyan. gaana tikak wadi unath gamana ekman..
මචන් පානදුරේ ඉදන් කොළඹ එන්න බස් එකේ ගැන නම් දන්නේ නැ , උබ කොටුවට ඇවිල්ල ගන්න ඕනේ 138 කඩවත - කොටුව බස් එක.
138/1 - කිරිල්ලවල - කොටුව
354 - කරබුගස් හන්දිය - කොටුව
514 - වැලිවේරිය - කොටුව
27/- වෙනවා බස් ටිකට් එක
මේ ඕනෙම බස් එකක ගිහිල්ල උබට කිරිබත්ගොඩින් බහින්න පුළුවන්