panadura to kiribathgoda

dinushka2

Member
Feb 1, 2008
116
3
0
මෙහෙම එන එක ලෙසි :yes: :yes: 154 පට්ට slow






138: කඩවත -කොටුව
138: කොට්ටාව -කොටුව මේ දෙකම තියනවා

ඉස්සර මම හිතන්නේ 138 ගියේ කොටුව හරහා කඩවත සිට කොට්ටාව , පස්සේ දෙකට කැඩුවා.

කොටුවෙන් 138 (කඩවත -කොටුව) අරන් කිරිබත්ගොඩින් බැහැපන්

තව

234 - දෙල්ගොඩ කොටුව
343 - මාවරමණ්ඩිය කොටුව
356 - කරබුගස් හන්දිය කොටුව

තියනවා

138 කිරිබත්ගොඩ stand එකට එන්නේ නෑ එත් මේ 3 ම එනවා. එත් 138 එන එක ඉක්මන්. 138 bus එක නවත්වන තැන ඉදන් stand එකට තියෙන්නේ 100m ක් වගේ.


:lol::lol::lol::cool::cool::cool: ela ela.. uba nm dewalayak. :* :* :lol::lol::lol::lol:
 

dinushka2

Member
Feb 1, 2008
116
3
0
මචන් මාත් අපේ මර්වින් ලොක්කගේ ආසනේ :)
මේ පැත්තේ දන්න මනුස්සසයෙක් 154 යන්නේ නැහැ
උඹට හොඳම විදිහ දුර බස් එකක කොටුවට ඇවිත් (ගාල්ල කොලඹ වගේ) කොටුවේ ස්ටේශන් එක ගාවින් 138 කඩවත කොටුව බස් එකක යන එක
උඹට එහෙම කරාම කාලේ ගොඩාක් ඉතුරු කරගන්න පුලුවන්

උඹ 154 යනවනම් කොට්ටෙකුයි පැදුරකුයි අරන් පලයන්,වැරදිලා හරි අපිත් ඔය මගුල් 54 ගියොත් එදාට දවසම මුස්පේන්තුයි,
යනකල් ඕකුන්ගේ අම්මලා අප්පල විතරක් නෙවෙයි ආච්චිලා මුත්තලාත් මතක් කර කර යන්නේ
(154 ගියොත් උඹට රුපියල් 5ක් 6ක් වාසියක් වෙයි මචන් ඒත් උන් කොට හොට යන එක නිකන් නෙවෙයි බන් මානසික වදයක් වෙනවා අපිට ඒ තරම් අජූතයි) :)

apo. ehenm 154 kiyana nommare hithin amathaka karnwa. :P:P:P
 

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
අවාසනාවට තවත් ඇත්ත කතාවක්.:P

මමත් කිරිබත්ගොඩ. මට කිරිබත්ගොඩ ඉදන් බම්බලපිටියට යන්න එක බස් එකයි මචන් 154 ගියොත්. එත් මමත් යන්නේ කොටුවට ගිහිල්ල තමා බන් :cool:
ආහ් ගම අයියා අපේ ගමේ පොරක් කියල මම නම් දන්නවා :yes::yes::yes:
ඇත්තම මම 54 යන එක නැවත්තුවේ උන් කොට කොට යන එක මට මානසිකවම වදයක් උනා අප්පා :confused::confused:
එහෙම ක්ලාස් ගියාම ඔලුවත් අවුල් උදේ පාන්දර:angry::angry::angry::angry:
 

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
apo. ehenm 154 kiyana nommare hithin amathaka karnwa. :P:P:P

අමතක කරනවා කියන්නේ උඹ මීට කලින් එහෙම නොම්බරයක් දැනන් හිටියෙත් නැහැ කියල හිතා ගනින් :lol::lol::lol:

පාරෙදි ඔය රූට් එකේ යන කරත්තයක් දැක්කත් (බස්)
අනික් පැත්ත හැරිලා කාරලා කෙල ගහපන් :rofl::rofl::rofl:
 

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මෙන්න අපේ ගල් බනියා එළකිරියේ ත්‍රෙඩ් එකක් දාලා...
    :P:P:P:P:P:P:P
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මචන් මාත් අපේ මර්වින් ලොක්කගේ ආසනේ :)
    මේ පැත්තේ දන්න මනුස්සසයෙක් 154 යන්නේ නැහැ
    උඹට හොඳම විදිහ දුර බස් එකක කොටුවට ඇවිත් (ගාල්ල කොලඹ වගේ) කොටුවේ ස්ටේශන් එක ගාවින් 138 කඩවත කොටුව බස් එකක යන එක
    උඹට එහෙම කරාම කාලේ ගොඩාක් ඉතුරු කරගන්න පුලුවන්

    උඹ 154 යනවනම් කොට්ටෙකුයි පැදුරකුයි අරන් පලයන්,වැරදිලා හරි අපිත් ඔය මගුල් 54 ගියොත් එදාට දවසම මුස්පේන්තුයි,
    යනකල් ඕකුන්ගේ අම්මලා අප්පල විතරක් නෙවෙයි ආච්චිලා මුත්තලාත් මතක් කර කර යන්නේ
    (154 ගියොත් උඹට රුපියල් 5ක් 6ක් වාසියක් වෙයි මචන් ඒත් උන් කොට හොට යන එක නිකන් නෙවෙයි බන් මානසික වදයක් වෙනවා අපිට ඒ තරම් අජූතයි) :)

    මමත් දවසක් 154 ගියා බන් කිරිබත්ගොඩ. හපෝ මට වමනේ ගියේ නැති ටික විතරයි.. වැරදිලාවත් 154 නම්ම් යන්න එපා
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    පානදුර - මිනුවන්ගොඩ බස් එකක් තියෙනව මචං. එකෙ ගියොත් එක බස් එකයි.කෙලින්ම කිරිබත්ගොඩින් බහින්න පුලුවන්. අනික එක මාර speed යනව. උදේ 9 වෙන්න කලින් 1st turn එක පානදුරේ ට එනව.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබට Panadura-Kandy එකක ඇවිල්ල කඩුවෙලින් බැහැලා 380 ගන්නත් පුලුවන් කෙලින්ම කිරිබත්ගොඩට

    පොඩ්ඩක් හොයපන් Panadura - Anuradhapura bus එක යන්නේ Kiribathgoda හරහාද කොහෙද
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    154 bus eke nm enna epa bn..
    godak wela yai.. kota kota yanne...

    fort walata or kelaniyata train eken awith kadawatha kotuwa (138) bus ekaka palayan...

    ude pandura idan enawa nm train eke kelaniyata enna epa... train block wenawa... so fort walata witharak train eke waren....

    kohomath udeta fort dakwawath train eke waren eka lesi....
    bus block wenawa dehiwala to fort walata...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ubata edama yanna one nam...

    1. Panadura to Fort
    2. Fort to Kiribathgoda Bus (138)

    ubata bus ekata negga dawase nethuwa heta yanna one nam 154 pala..