Panadure Kollo Kauda

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Mchn panadura town eke keells wala liquor shop ekak thiyenawada?
    e hari monwada bn thiyena hoda liquor shop
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජනප්‍රිය මාතතේ කෙලවරේ එකක් තියෙනවා
    කීල්ස් එකේ තියෙනවා
    ටවුන් හෝල් එක ලඟ කාගිල්ස් එකේ තියෙනවා
    පරණ පාරේ ටිකක් එන්න පුළුවන් නම් ගොරකපලත් තියෙනවා
    ගිහින් සෙට් වෙන්න ඕනේ නම් නල්ලුරුව පැත්තට ටිකක් ගියාම මචං එක තියෙනවා. ටවුන් එකේ ඉඳන් 300m වගේ
    ඒක ඉස්සරහත් කාගිල්ස් එකක් තිනෙවා. බට් ඒකට මම ගිහින් නෑ

    ඒත් නැත්තන් මැසේජ් එකක් දාපන් හදෙන් හරි ගෙනත් දෙන්නම්
     
    • Love
    Reactions: dilans

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    1 පල්ලිමුල්ල වයින් එක
    2 කාගිල්ස් ෆුඩ් සිටි
    3 ජනප්‍රිය මාවත වයින් 2 ක් ඇත

    රට බීම ඇති රෙස්ටුරන්ට්
    මචං පානදුර
    ෆිල්ම් හෝල් එක ලග
    රැන්මාස් පල්ලිමුල්ල