Panama Horu

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,974
    113
    Colombo
    machan Panama list eke John Keells Retail sector eke head dial ekath innawa neda ? :angry:

    Balendra Krishan Niraj Jayasekara

    KrishanB_290px_11_06_15.jpg

    dan balan giyama lokko okkoma horune ban :oo:
    https://offshoreleaks.icij.org/
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    හරි විදිහට සල්ලි හොයලනම් ඉතින් කමක් නැහැනේ බන්.කුඩු විකුණල නම් තමා වැරදි.අර ජැකී චෑන්ගේ නමත් තියෙනවලු.ඒ මිනිස්සු මහන්සියෙන් හම්බ කරලා තව ටැක්ස් ගෙවන්නත් වෙන හින්දා තමා ඔහොම කරන්න ඇත්තේ.මම කියන්නේ හැමෝම නෙමේ ටික දෙනෙක්.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලෝකයටම හානිකර දේවල් මේ පස්සේ තියෙනවා

    Bernie Sanders කියන දේශපාලකයා මේ ගැන අනාවරණය කරලා තියෙනවා 2011 ඇමරිකාවේ පාර්ලිමේන්තුවේ :shocked:

    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    නෑ බන් ඔක්කොම හොරු නෙවෙයි. උබට මේක තේරෙන්නේ නෑ වගේ. ගොඩක් රටවල ටැක්ස් පොලිසි එක සැරයි ඒක නිසා උන් සල්ලිකාරයන්ට ටැක්ස් ගහනවා සැරට. උන් මහන්සියෙන් හම්බ කරන නිසා උන් කරන්නේ ඒවා ඕෆ්ෂෝ දානවා. නමුත් ඔය පැනමා සීන් එකේ කුඩු කාරයෝ, ආයුධ බිස්නස් කරපු උන්, හියුමන් ටැෆික් කරපු උන්, දේශපාලකයෝ වගේ උනුත් ඉන්නවා, උන්ව නම් එක්ස්පෝස් උනාට කමක් නෑ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ කියන විදියට offshore account එකක සල්ලි දාන ඔක්කොම හොරු :no:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113

    නෑ බන් ඔක්කොම හොරු නෙවෙයි. උබට මේක තේරෙන්නේ නෑ වගේ. ගොඩක් රටවල ටැක්ස් පොලිසි එක සැරයි ඒක නිසා උන් සල්ලිකාරයන්ට ටැක්ස් ගහනවා සැරට. උන් මහන්සියෙන් හම්බ කරන නිසා උන් කරන්නේ ඒවා ඕෆ්ෂෝ දානවා. නමුත් ඔය පැනමා සීන් එකේ කුඩු කාරයෝ, ආයුධ බිස්නස් කරපු උන්, හියුමන් ටැෆික් කරපු උන්, දේශපාලකයෝ වගේ උනුත් ඉන්නවා, උන්ව නම් එක්ස්පෝස් උනාට කමක් නෑ.

    උබ කියන විදියට offshore account එකක සල්ලි දාන ඔක්කොම හොරු :no:

    :yes::cool:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,175
    3,277
    113
    Maligawatta
    There are legitimate uses for offshore companies and trusts. As the International Consortium of Investigative Journalists suggests, we do not intend to suggest or imply that any persons, companies or other entities included in the ICIJ Offshore Leaks Database have broken the law or otherwise acted improperly.

    We publish below the list of Sri Lankans published by ICIJ database in 2013.

    Ahmed Ismail Hossain
    Akhter Mahmud
    Aliakber Saifudeen Jeevunjee
    AQUA-PACKAGING LIMITED
    Arthur I Senanayake
    Balendra Krishan Niraj Jayasekara
    Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
    Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
    Chandru Swamidas Jagasia
    CHRISTIAN FERDINAND FUHRER
    Daniel Ortiz
    Dimitry De Wansa Wickramaratne
    Duminda Mahali Weerasekare
    Ejaz Chatoor
    Esufally, Bilquis Imtiaz
    Esufally, Imtiaz Abidhusen Hassanally
    Farida Jeevunjee
    Hasan Mahmood (Raja)
    Imran Aliakber Jeevunjee
    Janki Jagasia
    Jayawardane Welathanthirige Shilanth Boteju
    Jennifer Kathleen Senanayake
    Kaluachchigamage Avanthi Kumara Jayatilake
    Khandaker Moinul Ahsan (Shamim)
    Kishore Hassaram Surtani
    LASITHA GAMINI ATTYGALLE
    Mohamed Ishan Gaffoor
    MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY
    Nilan Abeywickrama
    Niranjan Mendis
    Niranjan Sunil Oswald Mendis
    Omprasadham Kanapathipillai
    Rohan Albert Ignatius Gomis
    Sanikh Networks Limited
    Sanjay Vijith Anthony Perera
    Senaka Dunuwille Senanayake
    Sharecorp Limited
    Sharmila Wahab
    SHYAMALI CHAMPIKA EDIRIWEERA
    Somasundaram Mukunthan and Anne Christine Mukunthan
    SURENDRA EDIRIWEERA
    SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA
    Tushan & Dhammeswari
    Tushan Harsha Mendis Wickramasinghe
    UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA
    Vidya Dilruk Amarapala

    wediyenma inne Muslim ung :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    :rolleyes::P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මට මේක පොඩ්ඩක් තේරෙන්න කියපන් , මොකද්ද මේ අකවුන්ට්ස් මේවලා සල්ලි කොහොමද දාන්නේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    මන් දන්න විදිහට offshore දාන එක නීතිමය බලපෑමක් නෑ