Panasonic නම් සාපයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    ඕක හොඳයි ඒ කාලෙට.කල් පැවැත්ම ගැන හිතුවෙ ඉස්සර.දැන් technology ඵක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා..ඉස්සර වගේ නෙමෙයි..සල්ලි තියෙන ඵකා අද කාලෙ TV ඵකක් වුනත් අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරනවා..අපි තමා TV ඵකක් ගත්තත් අවුරුදු 10ක්වත් use කරන්න ඕන කියල හිතන්නෙ..
     
    • Like
    Reactions: honesty and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඒ වගේද පුකමුරාගෙ චයිනා බඩු. දවස් දෙකයි වැඩ කරන්නෙ
     
    • Haha
    Reactions: War Fighter

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපේ ගෙදර තියෙන නැශනල් ගෑස් කුකර් එකට අවුරුදු 30ක් තාම වැඩ.
    Innovex ගෑස් කුකර් එකක් ගෙනාව අවුරුදු දෙකයි,
    එකත් අවුරුද්දකින් රෙපයාර් එකක් ආවා හදලා අවුරුද්දයි පාවිච්චි කරේ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නැෂනල් පැනසොනික් ටෙක්නික්ස් ඔක්කොම එක කම්පැනි. බඩු සුපිරි. දැන් එන්නේ පැනසොනික් තමා. මම තාමත් පාව්ච්චි කරනවා Technics SA-370S එකක් අවුරුදු 40 ක් විතර පරණයි. සියල්ලම 100% ක් හොඳටම වැඩ. අවුලකට තියෙන්නේ සමහර වෙලාවට කැසට් ඔටෝ ස්ටොප් වෙන්නේ නැති එක විතරයි.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අපේ punchilage ගෙදර thaama thiyanwa Kenwood එකක්. පොඩි කාලේ idan මන් හරි aasai. Cassste player/Fm /equaliser /Amplifier. Sound quality awsome
     
    • Like
    Reactions: War Fighter

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම 1995 ගත්ත KENWOOD සෙටප් එක තාම පාවිච්චි කරනවා.කිසිම ලෙඩක් නෑ.සවුන්ඩ් ෆුල් කොලිටි. 1977 පමණ ගත්ත (තාත්තා) PIONEER ටර්න් ටේබල් එකකුත් තියෙනවා එකේනම් ටර්න් ටේබල් එකේ රබර් බෙල්ට් එක අත්කාලා වැඩකරන්නේ නෑ.රේඩියෝ එක තවම වැඩ.එකේ FM චැනල් සුපිරි කොලිටි සවුන්ඩ්. NATIONAL PANASONIC සහ PANASONIC රේඩියෝ දෙකකුත්,NATIONAL ග්‍රයින්ඩරයකුත් තවම හොඳට වැඩ කරනවා. ඒ වගේම නරකයි කියන චයිනා බඩුවක් උනත් TRANGLE බ්‍රෑන්ඩ් රයිස් කුකර් එකක් තවමත් වැඩ මහගෙදර තියෙනවා 1978 ගත්ත.
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    I have a sony setup that was bought about 25 years ago.. still works without any issues
    unfortunately nowadays electronics don't have the same long lifetime
    Don't need to. The way tech is changing so quickly, it becomes outdated within 2 years. Should sell & upgrade
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ekata den eka reddawal. podi life span ekakata thama manufacture karanne
    දැං එන පැනසොනික් ඉන්දියන් කසි කබල්
    මෝඩ්ල් නම්බර් එක ගහල බැලුවම පැනසොනික් සයිට් එකේවත් නෑ
     
    • Like
    Reactions: NRTG