PANASONIC මොබයිල් ෆෝන් ගැන දන්නේ කවුද ?

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    PANASONIC මොබයිල් ෆෝන් ගැන දන්නේ කවුද ?

    PANASONIC මොබයිල් ෆෝන් ගැන දන්නේ කවුද ?
    ගිය ඉරිදා පත්තර වල තමයි මම දැක්කේ ... පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවනම් හොද නරක අඩු පාඩු කියන්න ....
    මම වැඩියෙන් ම හොයන්නේ T21 , P11, P 51 කියන මොඩල්ස් ගැන ....