ජපානයේ පැනසොනික් සමාගම මේ මාසෙ ඉඳන් ඩී.වී.ඩී රෑම් ඩිස්ක් හදන්නේ නෑලු!:P මොනවද මේ රෑම් ඩිස්ක් කියන්නේ? උන්ට ප්‍රොෆිට් නෑලු:confused: ඇයි වැඩිය මෙවා සපෝට් ප්ලේයර් නෑනෙ. සිඞහලයො තව මේක ගැන දන්නවා නන් දාමු බලන්න. :P