Panasonic hodaida ?

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Panasonic Mixer Grinder - MX-AC300

    http://www.mysoftlogic.lk/Electroni...Grinder___MXAC300-3a-2-3-23.html#.WmU_ZE5ieM8

    softlogic - Rs. 11,999.00

    මේක හොදයිද?

    PANASONIC-MXAC300_11.png
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    ඔය කෝප්ප වල යටින් රබර් සීල් එක තියන එක ගන්න එපා. ඒ සීල් එක ගිය ගමන් ලීක් වෙන හින්ද. තනි කෝප්ප තියන එක ගන්න.
    මමත් පැනසොනික් බ්ලෙන්ඩර් එකක් යූස් කරනවා. අවුරුදු 3ක් විතර කිසිම අවුලක් නම් නෑ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    mage panasonic tv eke sound eka tv eka on karala tika welawakin nathi wenawa, :( tv eka plug point eken galawala reconnect karanna one aai sound wada karawanna. movie balanakota mata me de dethun sarayak karanna sidda wenawa. me prashnaya nisa mata dan tv eke movies balana eka epa welai thiyenne.
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    mage panasonic tv eke sound eka tv eka on karala tika welawakin nathi wenawa, :( tv eka plug point eken galawala reconnect karanna one aai sound wada karawanna. movie balanakota mata me de dethun sarayak karanna sidda wenawa. me prashnaya nisa mata dan tv eke movies balana eka epa welai thiyenne.
    speakers walta power yana eke prashnayak da? softlogic service ekakata kiwwa nam hari.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Preethi එකක් ගන්න බලපන්. ගල් උනත් අඹරන්න පුළුවන්. හැබැයි සද්දේ පොඩ්ඩක් වැඩී. ඒත් කල් පැවැත්ම සුපිරි
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Preethi එකක් ගන්න බලපන්. ගල් උනත් අඹරන්න පුළුවන්. හැබැයි සද්දේ පොඩ්ඩක් වැඩී. ඒත් කල් පැවැත්ම සුපිරි

    indian neda :sorry:
    indian gannawa nm JAIPAN ekath hodai bn. ape eka aurudu 15 withara aulak nathuwa wada kara :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    gedara use karanne Singer elite,aran awurudu 4k.
    made in India.but yaka wage wada.
    tama repair mokuth awe naha.speed hodai.

    http://www.singersl.com/products/in..._appliances&strProductSubCategory=02_Grinders

    hoda brands thyanawa black & decker,kitchen aid,kenwood wage.
    ganna kalin hodata google,YouTube reviews hoyala balnna.
    Philips appliances hodai,black and decker eakth balnna.

    https://www.google.lk/search?client=firefox-b&dcr=0&source=hp&ei=illlWsfvCpjGvwScu7DAAQ&q=best+blenders&oq=best+blenders&gs_l=psy-ab.12...1393.5420.0.7585.0.0.0.0.0.0.0.0..0.0....0...1c.1.64.psy-ab..0.0.0....0.IEbltx2QJZ0
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    indian neda :sorry:
    indian gannawa nm JAIPAN ekath hodai bn. ape eka aurudu 15 withara aulak nathuwa wada kara :yes:

    ඉන්දියන් තමයි බන්. ඒත් මේක උන් ගහන හොද ප්‍රොඩක්ට් එකක්. අපේ මහ ගෙදරත් අව්රුදු ගානක් මේක පාවිච්චි කරන්නේ. මමත් එකක් ගෙදර පාවිච්චියට ඇරන් අව්රුදු 5කට වැඩී බන්. දන්න නිසා කියන්නේ