pancakeswap syrup pool ඉන්නෙ කවුද?
සීන් එක දන්න, සල්ලි දාන්නත් පුලුවන් නොදාපු කෙනෙක් ඉන්නවා නම් නොදාන්න හේතුව දැනගන්නයි ඕනි
risk එකද? කේක් ගනන් එකද?
මෙච්චරකල් මාත් දැම්මෙ නෑ, දාන්න හිත දෙන්නෙත් නෑ රැලි එකෙන් පස්සෙ කේක් හෙම නම් ආයෙ 10ටම එයි
නොදාත් අපරාදෙ වගේ..
p.s- සීන් එක නොතෙරුන අය ''pancakeswap syrup pool'' කියල ගූගල් කරන්න