Panchayat වගේ series , film link ටිකක් ඕනා .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අපේ අම්මට season 4 එනකන් බලන් හිටියොත් පිස්සු හැදෙන සීන් එකක් තියෙන්නේ. එතකන් බලන්න මේ වගේ කතා ටිකක් දාන් යමන්කෝ. වෙන forum වල ඉන්දියන් උන් දාල තියෙන ඒවගේ links කොහෙවත් නැ බන්. sinhala sub නැතුව අම්මලාට බලන්නත් බැනේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Panchayat nan supiriyakma thama ithn ♥️
    හම්මෝ සිරාවට. 3න් වෙනි සීසන් එකේ නං අන්තිම නං පොඩ්ඩක් over ගියා වගේ. 4 එහෙම නැ කියනවා හැබැයි.
    Malgudi Days,


    මේකත් මරු. හැබැයි බලල තියෙනවා මචන්. 10 පාරක් විතර ආයේ ආයේ පෙන්නුවනේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    මරු කතාව. කෝන් හේ. හම් රින්කි. ප්‍රධාන් ජී කි බෙටි. කුච් බතහේ හා හා ❤️



    මම ඔය කතාවෙන් හින්දි වචන ගොඩක් ඉගෙන ගත්ත.

    චෝමින්ග් = noodles
    දාදී = ආච්චි
    බේටි/ බේටා = දුව/පුතා
    ධන්‍යවාද් = ස්තුතියි

    තව තියෙනව මතක් වෙන්නේ නෑ.
    ------ Post added on Feb 17, 2025 at 10:15 PM