Panchayat Season 2-සුපිරි tv සීරිස් එකක දෙවනි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    @dhanuka kumara අඩෝ බැලුව බන් සුපිරි. 1 & 2 seasons දෙකම මාරම ආසාවකින් බැලුවෙ. මාරු බන්. Season 3 එනකන් ඉවසීමක් නෑ. තව මේ වගේ කතා තියෙනව නම් දාපන් හොඳේ. :yes:
    Aniwa
     
    • Like
    Reactions: ThariGR

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සීසන් 2 එක බැලුවේ සභාපතිතුමාගේ දුව බලන්නමයි.. ඒකිගේ හිනාව නිසා සීසන් එකම දවසෙන් ඉවර කලා :love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,009
    113
    Mother Earth
    panchayat 3 එනකන් ඉවසීමක් නෑ. ලබන අවුරුද්දෙ එන්නෙ. මාරම ලස්සන කතාවක් මේක නම්. මම හින්දි පකවල් බලන්නෙම නෑ. ඒත් ඒ පරිසරය රඟපෑම නම් මාරයි. Trailer එක සෙට් වෙලා තමයි බැලුවෙ. අර shushma මාර ලස්සනයි නේද ? ගහන්න තියෙනව නම් මරු. :love2:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    The filming for the third season started on May 12, 2023. One can expect the filming to wrap by the end of September. Coming to the release date, there was a gap of more than two years between the first and second seasons. So, the earliest we expect Panchayat Season 3 to be on our screens is in early 2024.

    මේක Panchayat සෙට් එක කරපු තව සුපිරි සීරිස් එකක්..
    https://www.imdb.com/title/tt14392248/

    මේකේ season 02 එන මාසේ එනවා..IAS officer කෙනෙක් වෙන්න දගලන යාළුවො සෙට් එකක් ගැන තියෙන්නේ..අපේ කාලේ හැටියට මොටිවේෂන් වෙන්න හොද කතාවක්..රගපෑමේ ඉදල හැමදේම සුපිරි..එපිසෝඩ් ටික youtube තියනවා

    ------ Post added on Oct 19, 2023 at 7:46 PM

    season 2 25 වෙනිදා එනවා මේ මාසේ

    ------ Post added on Oct 19, 2023 at 7:54 PM


    ------ Post added on May 2, 2024 at 10:45 PM


    ------ Post added on May 2, 2024 at 10:45 PM
     

    Attachments

    • download.jpg
      download.jpg
      9.4 KB · Views: 49