Panda Cross එක නවත්වන්න යනවද?? එන්න කතාකරමු.

pasimal

Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    Panda Cross එක නවත්වන්න යනවද?? එන්න කතාකරමු.

    ඔව්. කතා කරමු පොඩ්ඩක් ඒ ගැන.
    Geely LC Cross කියන අපි Micro Panda Cross කියන නමින් දන්න මේ Hatchback වාහනය 2008 වසරේදි තමයි මුලින්ම Market එකට එන්නෙ. එදා සිට වසර 8ක් දක්වා ලෝකයේ රටවල් ගණනාවක මේ වාහන මිලියන ගණනක් අලෙවි වූයේ ලංකාවේ මෙන්ම චීන වාහන පිලිබද අඩු තක්සේරැවෙන් මනින පිරිස් ලොව පුරා සිටියදීමය.

    ලංකාවේ දී Micro ආයතනය මගින් Geely සමාගම නිපදවන වාහන හදුන්වා දුන්නා පමනක් නොව 100 % එම නිෂ්පාදනයන් මෙරට වෙලදපලට එක් නොකර ඒ සදහා දේශීය අගයක් ද එකතු කරමින් අපට ලබා ගැනීමට කටයුතු කර ඇත.

    කෙසේ වෙතත් මෙසේ අලෙවි වෙමින් තිබූ Geely Panda ගිය වසරේ සිට එනම් 2017 වසර ආරම්භයේ සිට නැවැත් වීමට Geely සමාගම කටයුතු කලා. එය කණගාටුදායක කරැණක් වූවද එහි සුතුටුදායක දෙය නම් 2017 වර්ෂයේදී නව මුහුණුවරකින් Geely Yuanjin X1 ලෙසින් අපි කවුරැත් ඒ ආදරය කරපු Geely Pandaව බලා ගැනීමට හැකි වීමයි. එහි ඡායාරෑප කීපයක් හා වැඩි විස්තර දැන ගැනිමට කැමති අය සදහා Geely Official Website එකේ Link එකත් පහත දක්වා ඇත.


    https://mall.geely.com/?fbclid=IwAR0SBXCFblQB7zq4UwMOdQRtYYDOjmr8chmuKK2GPvq6gmnR6LLnZ4DBmls#/order?productId=222&path=Orderview


    pgdHYUZ.jpg


    a0tAYsi.jpg
     
    • Like
    Reactions: Sachith777

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    Hood Rails, Plasticcovers kathai ban okata, Oka starlet model ekata gahuwanam thama hoda

    ඒක හරි මචං. ඒ වුනාට කලින් එකට වඩා පොඩි ලකයක් තියෙනවා
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    dan panda car eka hadan nadda bn mehe rep+

    Panda මෙහේ හදනවා කියල කරන්නේ චීනෙන් පාට් අරන් ඇවිල්ලා එකලස් කරන එක මචං. හැබැයි සයිලන්සර් එක විතරක් ලංකාවේ හදනවා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මයික්‍රෝ එකේ එකෙක් ප්‍රෝමෝශන් වලට මට කත කලා අද. උබද් ඕක උදේ බුකියේ දැම්මෙ? මන් එක දැකලා ඇහුවා උගෙන් මෙsහෙම එකක් යනවා ඇත්තද කියලා. ඌ ඔව් කීව, ඩිස්කන්ටිනියු වෙන් නෑ ලංකාව වගේ ක්‍රොස් එක ගන්න උන්ට විතරක් හදනවලු. දැනට තියන් ස්ටොක් ඉවර කරන්න තමයි ඩිස්කවුන්ට් දුන්නේ කීව. ඕක මාර්තු වගේ වෙද්දි ඒවි කීවා, ඔප්ශන් අරවා මේව වැඩි නිසා ගනන් වැඩි වෙයි කීව. මන් හිතන්නෙ ඕක perodua axia එකේ ගාන වගේ වෙයි එහෙම උනොත් ඒ කියන්නෙ 32/33 වගේ. නැතන්ම් යුවන් වලින් රුපියල් වලට බලද්දි ලක්ශ 12ක් වගේ වෙන්නෙ එහෙ ගාන
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Panda මෙහේ හදනවා කියල කරන්නේ චීනෙන් පාට් අරන් ඇවිල්ලා එකලස් කරන එක මචං. හැබැයි සයිලන්සර් එක විතරක් ලංකාවේ හදනවා.


    ඇයි දන් නැ ඒක විතරක් මන් දැක්ක සයිලාස්න්සර් එක අවුල් යනවා කියල කොල්ලෙක් පෝස්ට් දාල තිබ්බ :rofl:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Panda මෙහේ හදනවා කියල කරන්නේ චීනෙන් පාට් අරන් ඇවිල්ලා එකලස් කරන එක මචං. හැබැයි සයිලන්සර් එක විතරක් ලංකාවේ හදනවා.

    Cables , Buffers , Cushion , Rubber parts okkoma lankawe manufacture krnne