මචන්ලා මං PANDAWILL එකෙන් ෆෝන් එකක් ගන්න කියල බැලුවේ. ඒ උනාට PANDAWILL ගැන මෙලෝ දැනුමක් නෑ. ebay එකෙන් බඩු ගන්න විදිහට PAYPAL හරහා ගෙවන්න පුලුවන්ද? XIAOMI REDMI 2 එකක් ගන්න තමා බැලුවේ. ගෙදරටම එයි ද ගත්තොත්. මේකෙ PANDAWILL එකෙන් ෆෝන් ගත්ත අය පොඩි උදව්වක් දියල්ලකො.


aah a ay ?
ubage phone eke IMEI eka makila aththe
eka apahu harigassanna balapan. sim card slot dammata wedak na 

anika phones defect wenawa wadi
habai elephone tharam chater na