Pandit Amaradeva ගේ මේ Cassette මතකද ?
නිල්මානෙල් ඇල්බම් එකේ තියන නිල් මානෙල් ගීතයට මම බොහොම ප්රියයි,ඉතාමත් අර්ථවත් ගීයක්.මඩවල එස් රත්නායකයන්ගේ පද රචනයක්.
නිල්මානෙල් ඇල්බම් එකේ තියන නිල් මානෙල් ගීතයට මම බොහොම ප්රියයි,ඉතාමත් අර්ථවත් ගීයක්.මඩවල එස් රත්නායකයන්ගේ පද රචනයක්.
mage gawa lankawe palaweniyata kala sooriya label eken awa tapes dekayi and Tharanga eken kala lankawe first commercially successful cassette eke indan thawa godak tapes thiyanawa
samahara albums CD s walata enakota songs wenas,me tapes gana neme mama kiyanne,eka nisa tapes hari watinawa