මටත් ඕක හිතුන.මචන් ඒ උනාට ඕක හතරට නවන්න පුළුවන්නේ?3nata nawanna beri nisa
![]()
ඉතින් අයි බන් ඕක හතරට නවන්නේ නැතුව දෙකටම නවන්නේ??
කිකිලිගේ බිත්තරෙයි පැණි ආප්පෙයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද??කිකිළි බිත්තර දාද්දි දෙකට නැවෙන නිසා


මොන සුනිමල්ද බන්?ඕක සුනිමල්ගෙන් අහල බලපන්![]()
අර වන්ගුවේ ගෙදර තියන එකාද?
නැත්තන් පහල ගෙදර එකාද?
මොන සුනිමල්ද බන්?අර වන්ගුවේ ගෙදර තියන එකාද?
නැත්තන් පහල ගෙදර එකාද?
![]()


සෑහෙන්න බොන්න ඕන ප්රශ්නයක්........![]()


අපි දෙන්න බොමුද ? (උත්තරේ හොයාගන්න
)