You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
PANTENE PRO-V උන්ට පිස්සුද
මේ ෆොටෝ එක ගත්තේ කඩේකට ගිය වෙලේ , මේක මුදලාලිට ඕන්නම් 10 විකුනන්නත් පුලුවන් , හැබැයි මේකෙ ගාන 7.50 , මේක හදන උන්ට පිස්සුද??
Pitipasse 7.50 kiyala print karala nadda machan?
පැටියා;9553996 said:
Pitipasse 7.50 kiyala print karala nadda machan?
නෑ නිකන් ස්ටිකර් කෑල්ලක් විතරයි