PAPERTAB කඩදාසියක්_වගේ TABLET එකක්

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
PAPERTAB කඩදාසියක්_වගේ TABLET එකක්

timthumb.php


බොහෝ දෙනෙක් වැඩි උනන්දුවක් දක්වන්නේ බරින් අඩු හා ඝනකමින් අඩු devices සදහායි. මේ කියන්න යන්නේ අලුත් tablet එකක් ගැනයි. නිකන්ම නිකන් tab එකක් නෙවෙයි, කඩාදාසි tablet එකක්. කලබල වෙන්න එපා.. මම මේ කියන්නේ කඩදාසි කොලයක් වගේ නම්‍යශීලි හා කඩදාසි කොලයකට පෙනුමෙන් සමාන අලුත් tablet එකක් ගැනයි. Human Media Lab හා Intel සමාගමේ සහයෝගීත්වයෙන්, කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයන් කිහිපදෙනෙක් එක්ව ආරම්බ කල Plastic Logic කියන සමාගම තමයි අපූරු paper tablet එක නිර්මාණය කර තිබෙන්නේ. ඔබ මේ සම්බන්දයෙන් උනන්දුයි නම්, පහත දී තිබෙන video ව නරබා PaperTab ගැන වැඩි විස්තර බොහොමයක් ඔබට දැනගන්න පුළුවන්.




http://www.youtube.com/watch?feature=player_embedded&v=81iiGWdsJgg#!


හොඳය් නම් අනිවාරෙන් සලකලා යන්න හරිද!


මුලාශ්‍රය : බ්ලොග් අඩවියකින්.
 
Last edited: