May 20, 2010
174
29
0
සිරුරට ඇණ ගසාගෙන ඇත්තේ ගෘහ සේවිකාව විසින්මයි

September 6, 2010 10:12 am

ශරීරයට ඇණ ගසා විවිධ වධ හිංසා වලට ලක්කළ බව කියන සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුරුට ඇණ ගසාගෙන ඇත්තේ එම කාන්තාව විසින්ම බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු හා විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකු සඳහන් කර ඇති බව අරාබි මාධ්‍යයක් වාර්තා කරයි. නමුත් ඇය සිය සෞදි අරාබියානු හාම් පුතු අතින් වධ හිංසාවට ලක්නොවූ බව ඉන් අදහස් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඔහුගේ වධ හිංසා වලින් ගැලවීම සඳහා ඇය මෙසේ සිය සිරුරට ඇණ ගසා ගන්නට ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා මෙම අරාබි මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය. සෞදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියදී එල්. ටී. ආරියවතී නැමති 49 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික කාන්තාවට ඇණ සහ අල්පෙනෙති 24 ක් ශරීරගත කර දරුණු වධ හිංසාවට ලක් කර තිබුණි.

එම කාන්තාව මාස 06 ක කාලයක් සෞදි අරාබියේ සේවය කර ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇයගේ සිරුරේ පවතින ඇණ ඉවත්කිරීම සඳහා කඹුරුපිටිය රෝහලේදී ශල්‍ය කර්මයකට ද ලක්විය. අදාළ සිදුවීම ඇතුළු කරුණු පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙන්ම සෞදි බලධාරීන්ගේද අවධානය යොමුවිය.

මන්චසම් සින්ඩ්‍රෝම් නම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් විසින් අනෙකුත් පුද්ගලයින්ගේ අවධානය ලබාගැනීම සඳහා මීට වඩා බරපතල හානි සිදුකරගන්නා බව ද ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් පෙන්වා දී ති‍බේ. තවදුරටත් සෞදි බලධාරීන් සමග මෙම සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පෙර ආරියවතීගේ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.



384552108susirith.jpeg






javascript:window.print()





















ඇණ නොගැසූ බව කියන්න බෑ, නමුත් මානසික පරීක්ෂණයක් කළ යුතුයි

September 6, 2010 02:36 pm

සෞදියේ දී ඇණ ගැසීමට ලක් වූ මෙරට ගෘහ සේවිකාව මනෝ විද්‍යාත්මක ඇගයීමකට ලක් කිරීමේ වැදගත්කම රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසරිත් මෙන්ඩිස් මහතා පෙන්වාදෙයි. අදාළ කාන්තාව ඇණ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් තමා තුළ යම් සැකයක් තිබූ බව ඔහු සඳහන් කළේය. අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇය යම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳ මනෝ විද්‍යාත්මක ඇගයීමක් කිරීම අවශ්‍ය බවත් සුසරිත් මෙන්ඩිස් මහතා පැවසීය. මෙම සිද්ධිය පාදක කර ගෙන ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පැවති මිත්‍රත්වය පළුදු වීමේ වාතාවරණයක් මේ වන විට ගොඩනැගී ඇති බව ඔහු පෙන්වා දෙයි.

කෙ‍සේ වුවත් සෞදියේ දී ඇයට ඇණ ගසා නොමැති බවට තමා කිසිවිටකත් ප්‍රකාශ නොකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මකව ඇගයීමක් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පමණක් තමා ප්‍රකාශ කරන බවත් සුසරිත් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම මේ සම්බන්ධව තමන් අරාබි මාධ්‍යයක් වෙත කිසිදු ප්‍රකාශයක් නොකළ බව ද ඒ මහතා අවධාරණ කළේය.





Mu wage para ballekta wesi...... puthek kiyala kiwwata kamak na neda pahara balla hambayange salli walata kata hollana ballek
​
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔහුගේ වධ හිංසා වලින් ගැලවීම සඳහා ඇය මෙසේ සිය සිරුරට ඇණ ගසා ගන්නට ඇති බව.........
    wada hinsa walin berenne kohomada ana gaha gaththma.
    me doctor arab paper walata kiyala kuttiya aran wagei.
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    Loku aiye mamath inne saudi wala,aniwaryenma oya kiyana ape vedihiti kanthawata me thuppahi saudiya oya hiriheraya karala thiyenewa.
    wasara keepayaka mahe athdekeem walinui kiyanne.adala aparada karayo saudi unma thamai.

    mata ahanna thiyenne machcharai,

    jathiya godanagana piyata ei thama beriune me saththu atharata ape genu yawana eka nawaththanna.
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    Ape genu arabi karayange walan pingan,ja*gi hodala ewana dekahamaren igenagaththu me p*nna doka uge darsane pennanne mehemai aaaa...........