Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Para Ballo.ballekutawath inna denne ne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wistharaya yatin athi balanna................

නත්තල් වලට කවුරුත් සතුටු වෙනවා.....ඒත් මේක කරපු අය නම් කොහොම සතුටු වුනාද දන් නෑ...... පොඩි ළමයි ටිකක් එකතු වෙලා මේ අසරණ සතාගේ කට ඇතුලට සාමාන්‍යෙයෙන් ප්‍රභල Fireworks(මල් වෙඩි) වගයක් දාලා කට අරින්න බැරි විදියට ගැට ගහලා තියෙනවා......පේනවානේ වෙලා තියෙන දේ.....එවුන් ටික නම් දැන් ඇති කිසි දෙයක් නොවුන ගානට.....ඒත් මේ අසරණ සතා තමා එවුන්ගේ අර සතුටට තමන්ගේ ජීවිතේ බිලි කලේ......මේ විදියට වුනාම සතාට කිසිම ආහාරයක් ගන්න බෑ....අඩු ගාණේ වතුර ටිකක්වත් බොන්න .....සේලයින් වලින් ඉතින් හැමදාම ඉන්න බෑනේ....මූ මැරුණද නැද්ද කියලා නම් හරියට දන් නෑ....නමුත් වැඩි කල් නම් ජීවත් වෙන්න විදියක් නෑ.....ටිකක් හිතලා බලන්න...අඩු ගානේ මේ සතාට ඌගේ වේදනාව වත් පිට කරන්න විදියක් නෑ.....කොච්චරක් නම් විඳවන්න ඇත්ද.....මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා මේක දකින ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.....බල්ලෙක් වුනත් හපා කන්නේ ඌගෙ ආරක්ශාවට.....ඌ කවදාවත් ෆන් එකට කාවවත් හපන් නෑ...ඒකට මිනිස්සු......මිනිස්සුන්ගේ ෆන් එකට බිලි වෙන්නේ අහින්සක සත්තු....උන් තිරිසන්නු නිසා අනුකම්පා කරන්න ඕනේ එකේ මේ වගේ තුප්පහි වැඩක් කරන්න මනුස්ස හිතකට නම් පුළුවන් කමක් නෑ...... මට මේක ගොඩක්ම හිතට වැදුනෙත් අපේ ගෙදර ඉස්සර හිටියා white Alsatian බල්ලෙක්...අපි ඉතින් අවුරුද්දට Fire Crackers දානවා.....අපි කරන්නේ ඒක පත්තු කරලා ඈතට විසික් කරන එකනේ.....දවසක් අපේ බල්ලා විසික් කරපු Fire Cracker එකක් කටින් අරන් ආවා අපිට ගෙනත් දෙන්න(අර ලීයක් විසික් කරාම ආපහු ගෙනත් දෙනවා වගේ) වෙලාවට ඒකේ වෙඩි නූල පත්තු වෙද්දි ගිනි පුළිඟු විසික් වෙද්දි මූට ඒක කටේ තියා ගන්න බැරි නිසා මූ ඉක්මනට ඒක බිම දැම්මා....ඒත් එක්කම වගේ පිපුරුනා......අපි එදා ගොඩක් බය වුනා ඒ වෙලාවේ මූට මොනවා හරි වුනා නම් කියලා.......එහෙව් එකේ පොඩි එකෙක් අරම කට බැඳලා මේ වගේ අසික්කිත දෙයක් කරන්න මොන තරම් මානසික විකෘතිතාවකට පත් වෙලා තියෙන්න ඕනෙද?? ටිකක් හිතලා බලන්න

කල කල දේ පල පල දේ........................................

කවුරු කොහොම කලත් කර්මයෙන් ගැලවීමක් නෑ.තිරිසන් සතෙකුට මේවගේ දෙයක් කරපු එක ලොකු පාප කර්මයක්.මේ පින්තුරේ ඉන්න කෙනාට වගේ මේ කරපු කට්ටියටත් වෙන්න පුළුවන්.නීතියෙන් ගැලවීමක් තිබ්බත් කර්මයෙන් ගැලවීමක් නෑ.කරත්තයේ පසුපස රෝද දෙක ගමන් කරනවා වගේ කර්මයත් හබාගෙන එනවා....................................මම ප්‍රර්ථනා කරනවා මේක කරමු කට්ටියටවත් මෙහෙම දෙයක් නොවෙන්න කියල.එකයි මගේ මනුස්සකම.හැබැයි එකක්.දැන්වත් හැදෙන්න බලන්න.කරපු පාප කර්මයෙන් යම්තාක් දුරට ගැලවෙන්න පින් දහම් කරන්න හොදට.හැබැයි එත් චේතනාව පිරිසිදු වෙන්න ඕනි.

මිනිසත් බවේ

අරුමය....

නොදකින එකයි

කරුමය.......

තිරිසන් සිහින

දරමින......

වනසයි

අධහමින.....

මනු නොමනු බව

පසක් කරමින.....

[CODE]FB..........[/CODE]

[QUOTE="opanayake, post: 11731544, member: 362357"] [CENTER][LEFT][FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red]Wistharaya yatin athi balanna[/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5][COLOR=Red]................[/COLOR][/SIZE][/FONT] [/LEFT] [IMG]http://i.imgur.com/Ox4XF.jpg[/IMG] [SIZE=4]නත්තල් වලට කවුරුත් සතුටු වෙනවා.....ඒත් මේක කරපු අය නම් කොහොම සතුටු වුනාද දන් නෑ...... පොඩි ළමයි ටිකක් එකතු වෙලා මේ අසරණ සතාගේ කට ඇතුලට සාමාන්‍යෙයෙන් ප්‍රභල Fireworks(මල් වෙඩි) වගයක් දාලා කට අරින්න බැරි විදියට ගැට ගහලා තියෙනවා......පේනවානේ වෙලා තියෙන දේ.....එවුන් ටික නම් දැන් ඇති කිසි දෙයක් නොවුන ගානට.....ඒත් මේ අසරණ සතා තමා එවුන්ගේ අර සතුටට තමන්ගේ ජීවිතේ බිලි කලේ......මේ විදියට වුනාම සතාට කිසිම ආහාරයක් ගන්න බෑ....අඩු ගාණේ වතුර ටිකක්වත් බොන්න .....සේලයින් වලින් ඉතින් හැමදාම ඉන්න බෑනේ....මූ මැරුණද නැද්ද කියලා නම් හරියට දන් නෑ....නමුත් වැඩි කල් නම් ජීවත් වෙන්න විදියක් නෑ.....ටිකක් හිතලා බලන්න...අඩු ගානේ මේ සතාට ඌගේ වේදනාව වත් පිට කරන්න විදියක් නෑ.....කොච්චරක් නම් විඳවන්න ඇත්ද.....මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා මේක දකින ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.....බල්ලෙක් වුනත් හපා කන්නේ ඌගෙ ආරක්ශාවට.....ඌ කවදාවත් ෆන් එකට කාවවත් හපන් නෑ...ඒකට මිනිස්සු......මිනිස්සුන්ගේ[/SIZE][SIZE=4] ෆන් එකට බිලි වෙන්නේ අහින්සක සත්තු....උන් තිරිසන්නු නිසා අනුකම්පා කරන්න ඕනේ එකේ මේ වගේ තුප්පහි වැඩක් කරන්න මනුස්ස හිතකට නම් පුළුවන් කමක් නෑ...... මට මේක ගොඩක්ම හිතට වැදුනෙත් අපේ ගෙදර ඉස්සර හිටියා white Alsatian බල්ලෙක්...අපි ඉතින් අවුරුද්දට Fire Crackers දානවා.....අපි කරන්නේ ඒක පත්තු කරලා ඈතට විසික් කරන එකනේ.....දවසක් අපේ බල්ලා විසික් කරපු Fire Cracker එකක් කටින් අරන් ආවා අපිට ගෙනත් දෙන්න(අර ලීයක් විසික් කරාම ආපහු ගෙනත් දෙනවා වගේ) වෙලාවට ඒකේ වෙඩි නූල පත්තු වෙද්දි ගිනි පුළිඟු විසික් වෙද්දි මූට ඒක කටේ තියා ගන්න බැරි නිසා මූ ඉක්මනට ඒක බිම දැම්මා....ඒත් එක්කම වගේ පිපුරුනා......අපි එදා ගොඩක් බය වුනා ඒ වෙලාවේ මූට මොනවා හරි වුනා නම් කියලා.......එහෙව් එකේ පොඩි එකෙක් අරම කට බැඳලා මේ වගේ අසික්කිත දෙයක් කරන්න මොන තරම් මානසික විකෘතිතාවකට පත් වෙලා තියෙන්න ඕනෙද?? ටිකක් හිතලා බලන්න[/SIZE] [IMG]http://imgur.com/PXxCX[/IMG][IMG]http://i.imgur.com/PXxCX.jpg[/IMG] [SIZE=4][COLOR=Red]කල කල දේ පල පල දේ........................................[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] කවුරු කොහොම කලත් කර්මයෙන් ගැලවීමක් නෑ.තිරිසන් සතෙකුට මේවගේ දෙයක් කරපු එක ලොකු පාප කර්මයක්.මේ පින්තුරේ ඉන්න කෙනාට වගේ මේ කරපු කට්ටියටත් වෙන්න පුළුවන්.නීතියෙන් ගැලවීමක් තිබ්බත් කර්මයෙන් ගැලවීමක් නෑ.කරත්තයේ පසුපස රෝද දෙක ගමන් කරනවා වගේ කර්මයත් හබාගෙන එනවා....................................මම ප්‍රර්ථනා කරනවා මේක කරමු කට්ටියටවත් මෙහෙම දෙයක් නොවෙන්න කියල.එකයි මගේ මනුස්සකම.හැබැයි එකක්.දැන්වත් හැදෙන්න බලන්න.කරපු පාප කර්මයෙන් යම්තාක් දුරට ගැලවෙන්න පින් දහම් කරන්න හොදට.හැබැයි එත් චේතනාව පිරිසිදු වෙන්න ඕනි.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Blue]මිනිසත් බවේ අරුමය.[/COLOR][/SIZE][SIZE=3]... [/SIZE] [SIZE=3][COLOR=Red]නොදකින එකයි කරුමය[/COLOR][/SIZE][SIZE=3]....... [B][COLOR=Red]තිරිසන් සිහින දරමින[/COLOR][/B][COLOR=Red]......[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=Red]වනසයි අධහමින..... මනු නොමනු බව පසක් කරමින.....[/COLOR][/SIZE] [CODE]FB..........[/CODE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom