Paradinwa kiyala Gewal Gini thiyanda epa oi .. POW CB

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    11822526_1108797062467345_245013262573712321_n.png


    1438399633_3534588_hirunews_cb-rathnayeka.jpg


    මාදිවෙල - සුභද්‍ර මාවතේ පිහිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ පෞද්ගලික නිවසක් අද අලූයම ඇති වූ ගින්නකින් විනාශ වී තිබෙනවා. තුන් මහල් නිවසේ මහල් දෙකක් සම්පූර්ණයෙන්ම ගින්නට හසු වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

    මාදිවෙල සුභද්‍රා මාවතේ පිහිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ පුද්ගලික තෙමහල් නිවස ගින්නකින් විනාශ වී තිබෙනවා.