Paradua Axia

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    2014-perodua-axia-detailed-3.jpg

    මම අද බලන්න ගියා මේක. පට්ට වාහනේ බන්. ඇතුලේ එහෙම හොඳට ඉඩ තියෙනවා. තනිකර Toyota Vitz එක වගේ. :lol::lol:
    එකම අවුල තියෙන්නේ ඇතුලේ තියෙන setup එකේ USB නැහැ බන්. මටනං මේකේ තියෙන එකම අඩුව එක විතරයි.. :dull::dull:
    26.75 ක් කිවුව ගාන. 1000cc එකකට වැඩි තමයි එත් ඉතින් වහනේ හොඳයි බන්. :):)
    වැඩි විස්තර ඕන කෙනෙක් මට PM එකක් දාන්න! :lol::lol:

    මට තව දෙයක් දැනගන්න ඕනේ බන්. Auto Gear වහනෙක තියෙන shift lock කියන switch එක මොකක්ද? එකෙන් හරියටම මොකක්ද වෙන්නේ කියල දන්න කෙනෙක් කියපන්කො? :oo::oo:
    මම මෙච්චර කාලයක් drive කලේ manual(alto) එකක් බන්. එක නිසා auto gear ගැන වැදී අවබෝදයක් නැහැ! ඒ switch එක ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දුන්නොත් ගොඩක් පින්! :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: laMir

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    වාහනේ ස්ටාර්ට් නොකර උබට නියුටල් දාන්න බෑ නේද?
    අන්න එතකොටයි ඕක ඕනි.
    වාහනේ මග හිටියොත් ශිෆ්ට් ලොක් ඔබල නිවුටල් කරලා ඇදගෙන යන්න පුළුවන්.
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    වාහනේ ස්ටාර්ට් නොකර උබට නියුටල් දාන්න බෑ නේද?
    අන්න එතකොටයි ඕක ඕනි.
    වාහනේ මග හිටියොත් ශිෆ්ට් ලොක් ඔබල නිවුටල් කරලා ඇදගෙන යන්න පුළුවන්.

    :):):):):)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Oka shift lock kiyanne Cruise control wage seen ekak man hithanne

    hadissiye wahane hittoth wahane neutral ekata daganda one wunhama shift lock eka danda one macha.ita passe neutral 1ta danda puluwan
    වාහනේ ස්ටාර්ට් නොකර උබට නියුටල් දාන්න බෑ නේද?
    අන්න එතකොටයි ඕක ඕනි.
    වාහනේ මග හිටියොත් ශිෆ්ට් ලොක් ඔබල නිවුටල් කරලා ඇදගෙන යන්න පුළුවන්.

    මම auto gear ගැන දන්නේ නැහැ බන්. කලින් එලවල නැහැ. එතකොට උඹ කියන්නේ car එක මග නතර උනොත් manual car වල වගේ clutch අල්ලලා neutral කරන්න බැහැ, ඒ වෙනුවට shift lock එක press කරලා තමයි neutral දාන්න ඕනේ? එහෙමද?

    මට යාලුවෙක් කිවුව shift lock එක දල යද්දී වාහනේ gears 4ම යනවා. එත් shift lock එක off කලාම gears 3ක විතරයි දුවන්නේ කියල. නිකන් හරි shift lock දාගෙන යද්දී වෙන වහනයක් ඉස්සර කරන්න pick up කරන්නනන්ම් shift lock එක off කරාම වාහනේ හොඳට pick up වෙනවා කියල. උගේ තියෙන්නේ toyota rush ජීප් එකක්. ඌ එක මට කරලත් පෙන්නුවා එක. :oo::oo:
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18

    machan uba oya kiyanne OverDrive (O/D) eka gana. eeken wenne vaahane anthima gear eka , ee kiyanne OverDrive eka on off karana eka. hariyata ube manual car eke 5th gear eka wage. O/D off karagena giyaama car eka 4th eke idan 5th ekata maaru wenne na. habai auto eke gear 4i thiyenne, ee kiyanne 3rd eke idan 4th ekata maaru wenne na.

    Shift lock button eke thiyenne uba car eka drive karana gaman mokak hari awulak gihin car eka maga hitiyoth car eka neutral ekata daa ganna. oya button eka obaagena car eka neutral ekata daapan
     
    Last edited:

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    රත්තරං;18676195 said:
    26.75ක් දෙන වෙලේ කාර් එකක් ගනින්කෝ ඒ සල්ලි වලින්

    hoda car ekak oya gaanata hoyala diyanko ledak nathuwa awrudu 2k duwanna puluwan... sirawata ahanne