Paradua Axia

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ithin ban ganinko WagonR Hybrid ekak

    wagon R Hybrid එකේ ඉඩ මදි බන් ඇතුලේ. හෙන පොඩි බන් වාහනේ. :sorry::sorry:
    අනික engine එක 660CCබන්. Hybrid එක වැඩ කරන්නෙත් Prius වල වගේ නෙවෙයි බන්.:(:(


    machan uba oya kiyanne OverDrive (O/D) eka gana. eeken wenne vaahane anthima gear eka , ee kiyanne OverDrive eka on off karana eka. hariyata ube manual car eke 5th gear eka wage. O/D off karagena giyaama car eka 4th eke idan 5th ekata maaru wenne na. habai auto eke gear 4i thiyenne, ee kiyanne 3rd eke idan 4th ekata maaru wenne na.

    Shift lock button eke thiyenne uba car eka drive karana gaman mokak hari awulak gihin car eka maga hitiyoth car eka neutral ekata daa ganna. oya button eka obaagena car eka neutral ekata daapan

    අඩේ ස්තුති බන් කියල දුන්නට! :yes::yes:

    රත්තරං;18676195 said:
    26.75ක් දෙන වෙලේ කාර් එකක් ගනින්කෝ ඒ සල්ලි වලින්

    ඒ කිවුවේ රත්තරං අය්යේ? :confused::confused:
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    advance \SE eke usb thiyenawa


    SE එක එන්නේ නැහැ බන්. G එක විතරයි ලංකාවට එන්නේ. :yes::yes:



    රත්තරං;18676282 said:
    apoo thiyenawa
    2008 141 ekak gaththahaki 60k withara diwwa ekak 26.50k weddi
    nathnam 2011, 2012 tiida ekak gaththahaki
    niyama bhandane ban

    car එක ගන්නේ ගෙදර පවිච්චියටනේ අය්යේ. අම්මයි තාත්තයි ආස නැහැ used cars වලට යන්නේ. ඒගොල්ලන්ට ඕනේ කොහොම හරි brand new එකකට යන්න. මම අසාවෙන් හිටියේ lancer GLX එකකට යන්න. කොහෙද බැහැලුනේ ඉතින්. යන්න හැදුවේ Celerio එකකට. අමාරුවෙන් වැඳලා වැඳලා indian එකකට නොගිහින් මේකට පන්න ගත්තේ! :sorry::sorry: